දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ ගුටි කෙළියක්

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ සිදු වූ බව කියන පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව රෝහලේ වැඩ බලන වෛද්‍ය අධිකාරී වෛද්‍ය අරුණ කුමාර මහතා පවසයි. ඒ මහතා සඳහන් කළේ, අදාළ සිද්ධියට සම්බන්ධ කම්කරු සේවිකාවක් සහ වෘත්තීය සමිති සේවකයාට එරෙහිව විනය පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේය. ඇඳුම් මාරු කරන කාමරයකට පැන…

Read More

පිළිකා රෝගීන්ට සුභ ආරංචියක් .. නව තාක්ෂණයක් ගැන ඇසෙන ඒ වෙනස්ම කතාව මෙන්න..

පිළිකාව, බොහෝ දෙනා තුළ බියක් ඇති කරන තවත් එක් රෝගී තත්වයක්. ඕනෑම අනපේක්ෂිත මොහොතක පිළිකාව නිසා ජීවිතයක් නැතිවෙන්න පුළුවන්. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන වෙනස්ම කතාවක්. වෛද්‍ය විද්‍යාවේ මෑතකාලීන විශාලතම පෙරළියක් ලෙස සැලකෙන හිස්ටොට්‍රිප්සි (Histotripsy) තාක්ෂණය, පිළිකා රෝගීන්ට නව බලාපොරොත්තුවක් ගෙන දී තිබෙනවා. අමෙරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයේ (University of Michigan) පර්යේෂකයින් විසින් වැඩිදියුණු කරන…

Read More

ටික්ටොක් බැලුවාට පියාගෙන් ලැබුණු හිතාගන්නවත් බැරි දඬුවම.. නිවසට ගිය පොලිස් ලොක්කා සංවේදී කළ සිදුවීම මෙන්න

අද කාලේ දරුවන් තාක්ෂණයට ඇබ්බැහිවීම දෙමව්පියන්ට ලොකු හිසරදයක් වෙලා තියෙනවා. ඒ නිසා ඇතිවෙන කේන්තිය පාලනය කරගන්න බැරි වුණාම මොන වගේ විනාශයක් වෙන්න පුළුවන්ද..? මේ කියන්න යන්නේ අන්න එවැනි සිදුවීමක් ගැන දෙණියාය පැත්තෙන් අහන්න ලැබුණේ හරිම සංවේදී පුවතක්. සිද්ධිය වෙන්නේ මෙහෙමයි. දෙණියාය ප්‍රදේශයේ කුලී වැඩ කරන පියෙක් තමන්ගේ ජංගම දුරකථනය නිවසේ අමතක වෙලා දාලා වැඩට ගිහින්…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නුවන් තුෂාර අධිකරණයට ගිය ඇත්තම හේතුව මෙන්න

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ 2026 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුලු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගිවීමට හැකිවන පරිදි තමන් වෙත “විරෝධතා නොමැති බව” සඳහන් ලිපිය නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බලකිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි….

Read More

ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්

පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත යන ප්‍රදේශවලට අදිරය වශයෙන් පැය 24ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි. එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී (බටහිර මධ්‍යම) දිස්නා පන්නිල මහත්මිය සඳහන් කළේ, ලබුගම කලටුවාව ජලාශයන්වල ජල නිෂ්පාදනය සීමාවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය. ඒ අනුව පාදුක්ක ප්‍රදේශයට අද (02) රාත්‍රි 8.00 සිට හෙට (03) රාත්‍රි 8.00 දක්වා  පැය…

Read More

ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි හදිසි පහත වැටීමක්

ඉරාන යුද්ධය අවසන් කිරීම පිළිබඳව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැහැදිලි ප්‍රකාශයක් සිදුනොකිරීම හේතුවෙන්, දින හතරක් පුරා ඉහළ යමින් පැවති රන් මිල අද (02) 1% කට වඩා වැඩි අගයකින් පහත වැටී තිබේ. ලෝක වෙළෙඳපොළේ රන් මිල 1.3% කින් පහත වැටී අවුන්සයක් අමෙරිකානු ඩොලර් 4,694.48 ක් ලෙස සටහන් විය. අමෙරිකානු රන් මිල ද 1.9% කින් පහත වැටී…

Read More

දකුණේ ප්‍රබල දේශපාලඥයෙකු වූ මහින්ද විජේසේකර දිවි ගමනට සමුදෙයි

දකුණේ ප්‍රබල දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අද (02) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 83 වන වියේ පසුවුණි. මාතර, ගොඩපිටියේ දී එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රියාකාරීව සිටි කාලයේ දී එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබීමෙන් අනතුරුව දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඒ මහතා මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මහින්ද විජේසේකර මහතා හිටපු අමාත්‍ය…

Read More

බිග් මැච් සංවිධානයට යමින් සිටි සිසුන් දෙදෙනා බස් රථයකට යටවෙයි – සිසුවෙකුට දිවි අහිමි වෙයි

මහනුවර ප්‍රධාන පෙළේ පාසල් ක්‍රිකට් තරගයක සංවිධාන කටයුතු සඳහා යතුරුපැදියකින් යමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙකු අද (02) උදෑසන බස් රථයක ගැටී තිබේ. අනතුරකින් එක් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී අනෙක් සිසුවා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ. අනතුරෙන් මියගොස් ඇත්තේ 12 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකි. බරපතළ තුවාල ලැබූ සිසුවා මේ වනවිට මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර…

Read More

ගැරඬි ඇල්ල දරුණු අනතුරක්! එකම පවුලේ පිරිසක් සමග වැන්රියක් අඩි 70ක ප්‍රපාතයකට

කොත්මලේ ගැරඬි ඇල්ල ප්‍රදේශයෙදී එකම පවුලේ පිරිසක් ගමන් ගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක් පමණ ප්‍රපාතයට පෙරලී තිබේ. අද (02) අලුයම 1ට පමණ සිදු වූ මෙම අනතුරින් එම වෑන් රථයේ ගමන් ගත් 5 දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කල බව කොත්මලේ පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඉන්දික ලලිත් මහතා…

Read More

ඒ ජයග්‍රහණයේ සතුට විඳගන්න අද ඇය හිටියා නම්.., කුරිරු දිට්වා ජීවිතය උදුරාගත් අයෝධ්‍යා ගැන ඇසුණු ඒ සංවේදී කතාව මෙන්න..

මේ කියන්න යන්නේ තවත් එක සංවේදී කතාවක්.. ඒ ජයග්‍රහණයේ සතුට විඳගන්න අද ඇය හිටියා නම්, අයෝධ්‍යාට ආදරය කරන බොහෝ දෙනා අද ඇයගේ මේ ජයග්‍රහණයත් එක්ක කම්පාවට පත් වන්නේ ඇය ඔවුන් ළඟ නැති නිසයි. එදා රටක් හැඩවූ දිට්වා සුළිකුණාටුවේ තවත් එක් ගොදුරක් වුණු ඒ ආදරණීය දියණිය, මෙවර උසස්පෙළ විභාගයට මුහුණ දුන්නේ දිට්වා මාරයා ඇයගේ ජීවිතය උදුරාගන්නට…

Read More
Back To Top