ජල කප්පාදුව ගැන විශේෂ දැනුම්දීමක්

පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය ප්‍රදේශවලට සිදු කිරීමට සැලැසුම් කර තිබූ පැය 24ක ජල සැපයුම අත්හිටුවීම පැය 18 දක්වා අඩු කිරීමට තීරණය කර තිබේ. පාරිභෝගික ඉල්ලීම් සලකා බලමින් මෙම තීරණය ගත් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. කෙසේවෙතත් පෙර සැලසුම් කරන ලද දිනයන් හා ප්‍රදේශවල කිසිදු වෙනසක් සිදු වන්නේ නැත.

Read More

අලුත් අවුරුද්දට ඔස්ට්‍රේලියාවෙන් සුපිරි පරිප්පුවක්

එළැඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් උසස් තත්ත්වයේ ඔස්ට්‍රේලියානු පරිප්පු තොගයක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් (Matthew Duckworth) කොළඹ වරාය පරිශ්‍රයේ සිට වීඩියෝවක් නිකුත් කරමින් මේ බව පවසා සිටියා. “ලොව හොඳම පරිප්පු ව්‍යංජනයේ රස බැලීමට ශ්‍රී ලාංකිකයන්ට මෙම උත්සව සමයේදීත් අවස්ථාව ලැබෙනු ඇත” යනුවෙනුයි ඔහු එහිදී…

Read More

අද කෝටි ගාණකට විකුණන බිස්නස් එකක් එදා ගෙදර ඔප්පුව රු. 500ට උකස් කරලා ගේමක් දුන්න දකුණේ මනුස්සයෙක්

අද කෝටි ගාණකට විකුණන බිස්නස් එකක් එදා ගෙදර ඔප්පුව රු. 500ට උකස් කරලා ගේමක් දුන්න දකුණේ මනුස්සයෙක් මාතර හරිස්චන්ද්‍ර නිෂ්පාදන කියන්නේ ලංකාවේ ඉතා පැරණි ඒ වගේම ඉතා ප්‍රසිද්ධ වෙළෙද නාමයක්. මේ සටහනේ තියෙන්නේ ඒ ව්‍යාපාරය ආරම්භ කළ සී. ඒ. හරිස්චන්ද්‍ර මහතාගේ බොහෝ දෙනා නොදත් ජීවිත කතාවෙන් බිදක්. සී. ඒ. හරිස්චන්ද්ර දරුවා ඉපදුණේ “මාතර සිටුවරයා ලෙස…

Read More

සාරංගව තනිකර දමා දුවත් එක්ක දිනක්ෂි දුර ගමනක් යයි

එයා නම් හරිම හුරතල් බෝනික්කියෙක් කියලා දකින ඕනම කෙනෙක් කියාවි.. දිනක්ෂිගේ ආදරණීය දියණිය සාරන්‍යාට ආදරය නොකරන කෙනෙක් ඇත්තටම දැන් නැති තරම්.. අම්මාගේ තාත්තාගේ ආදරයත් එක්ක සුරංගනාවියක් වගේ හැදෙන මේ පුංචි මැණික ඔන්න අම්මා එක්ක විශේෂ ගමනක් ගිහින්.  අලුත් අවුරුදු කාලේ කියන්නේ අපි කාට වුණත් විශේෂ වෙන කාලයක් නේ. කලා තරු යුවලක් වෙන සාරංග , දිනක්ෂි…

Read More

කොලෙස්ටරෝල් වලින් බේරෙන්න ක්‍රම මෙන්න

කොලෙස්ටරෝල් යනු වර්තමානයේ තරුණ මහලු භේදයකින් තොරව ඉතා සීග්‍රයෙන් වැඩි වන්නා වූ බෝ නොවන රෝගයකි. විශේෂයෙන් අවිධිමත් ආහාර රටාවන් නිසා ඇතිවන මෙම රෝගී තත්ත්වය අඩු කොලෙස්ටරෝල් මට්ටම හා අධි කොලෙස්ටෙරෝල් මට්ටම ලෙස කොටස් දෙකකි. අපගේ ශරීරයේ පවතින කොලෙස්ටෙරෝල් මට්ටම අනුව හිතකර හා අහිතකර ප්‍රතිඵල ලැබේ. කොලෙස්ටරෝල් පිත්ත අම්ලය සෛල පටලවල පැවැත්මට අත්‍යවශ්‍ය වේ. එමෙන්ම ස්ටීරොයිඩ්…

Read More

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම නිවේදනය අද (03) දහවල් 12.00ට නිකුත් කර ඇති අතර එය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව සඳහන්ය. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වලත් ත්‍රිකුණාමලය, මන්නාරම, වව්නියා සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල සවස…

Read More

නොසිතූ නිමේෂයක මේ සිද්ධ වුණේ කුමක්ද..? සියල්ලන්ම ජීවිතය බේරාගන්න දිවයද්දී, බිරිඳ සමගම රැඳි ඔහු ගැන ඇසෙන ඒ ආදරණීය කතාව මෙන්න..

එදා ඔවුන් මේ විදිහට ඒ විනෝද චාරිකාව යන්න ඇත්තේ ගොඩක් සතුටු වෙන්න හිතාගෙන වෙන්න ඇති. ඒත් නොසිතූ නිමේෂයක මේ සිද්ධ වුණේ කුමක්ද..? අන්න ඒ සිද්ධිය නිසා මේ ඇසුණේ වෙනස්ම විදිහක කතාවක්. ආදරය කියන එක වචනයට සීමා වුණු කාලයක මේ ඇසෙන්නේ අතිශ්‍යය ආදරණීය කතාවක් කියන්න පුළුවන්. බලන්නකෝ ඔහු තම බිරිඳ රැකගන්න මොන තරම් නම් උත්සාහ කරලා…

Read More

පොල් සොරකමට අවවාද කරන්න ගියාම අතවර පැමිණිල්ලක් දාලා

සිය ඉඩමේ සිදුවූ පොල් සොරකමක් සම්බන්ධයෙන් පොල් සොරකම් කළ කාන්තාවකට අවවාදයක් කිරීම නිසා උරණ වූ ඇය, තමන්ට නිදහසේ එම ඉඩමෙන් පොල් කඩා ගැනීමට ඉඩ ලබාගැනීමේ අරමුණින් ඉඩම් හිමියාට අසත්‍ය චෝදනාවක් එල්ල කර පොලිසියට කළ පැමිණිල්ලක් පිළිබඳ පුවතක් මියුගුණ පුරවරයේ ගම්මානයකින් වාර්තාවිය. ඔහු සහ ඔහුගේ බිරිඳ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන 38 වියේ පසුවෙන අයවළුන්ය. ඔහුට පිය…

Read More

අමෙරිකානු නීතිපතිනි පෑම් බොන්ඩි ධුරයෙන් ඉවත් කෙරේ

අමෙරිකානු නීතිපති පෑම් බොන්ඩි (Pam Bondi) සිය ධුරයෙන් ඉවත් කරන බවත්, ඇය වෙනුවට නියෝජ්‍ය නීතිපති ටොඩ් බ්ලැන්ච් (Todd Blanche) වැඩබලන නීතිපතිවරයා ලෙස පත් කරන බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පෑම් බොන්ඩි පෞද්ගලික අංශයේ නව රැකියාවක් සඳහා යොමු වීමට නියමිත බැවින් ඇය සිය ධුරයෙන් ඉවත් වන බව…

Read More

දකුණු ආසියාවේ වැඩිම ඉන්ධන මිල අපේ රටේ.. ගල් අගුරු හොරකම නිසා විදුලිබිල සියයට 12 කින් වැඩි වෙලා..

දකුණු ආසියාවේ රටවලින් වැඩිම ඉන්ධන මිල පවතින්නේ ශ්‍රී ලංකාවේ බවත් ආණ්ඩුව පෙට්‍රල් ලීටරයකින් රුපියල් 145 කට වඩා බද්දක් ද ඒ වගේම ඩිසල් ලිටරයකින් රුපියල් 100 කට වඩා වැඩි බද්දක් අය කර ගැනීමට කටයුතු කර තිබෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ප්‍රකාශ කරනවා. සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (02) පැවැති මාධ්‍ය හමුවට…

Read More
Back To Top