ඉතිරි වන කිසිදු කෑමක් ඉවත දැමීම තහනම්. ඒවා ඊළඟ දිනයේ ප්රයෝජනයට ගත යුතුයි – චාල්ස් රජුගේ මේසයේ ක්රියාත්මක වන අපුරු නීතිය – රජෙක් මෙහෙම කරයි කියලා හිතන්න පුලුවන්ද
රජ මාළිගාවක් යනු සුඛෝපභෝගී ජීවිතයේ කූටප්රාප්තිය බව අප කාගේත් විශ්වාසයයි; නමුත් බ්රිතාන්යයේ තෙවැනි චාල්ස් රජුගේ කෑම මේසයේ ක්රියාත්මක වන එක්තරා නීතියක් එම සුරංගනා කතා සිතුවිලි සම්පූර්ණයෙන්ම කණපිට හරවයි. තමන්ගේ ආහාර වේලකින් පසු ඉතිරි වන කිසිදු කෑමක් ඉවත දැමීම රජු විසින් දැඩි ලෙස තහනම් කර තිබේ. මේ බව හෙළි කරන්නේ චාල්ස් රජුගේ බිරිඳ වන කැමිලා…
