අලුත් අවුරුද්දේ මහින්දට වෙඩි තැබීමේ ක‍්‍රීඩාවක්..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපයකට වෙඩි තැබීමේ ක්‍රීඩාවක නිරත වන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහළ පුද්ගලයකු පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. අදාළ පුද්ගලයා සිය වීඩියෝව මගින් ප්‍රකාශ කර ඇත්තේ, මෙය අලුත් අවුරුද්ද වෙනුවෙන් තමන් විසින් සිදු කරනු ලබන අවුරුදු ක්‍රීඩාවක් බවයි. අදාළ වීඩියෝවේ ඔහු පවසන්නේ වර්තමාන ජනාධිපතිවරයාට අපහාස වන අයුරින් වෙනත් පාර්ශවයක් විසින්…

Read More

මහරගම නිවසක උඩු මහළට ගිනි තැබීමෙන් තිදෙනෙකු මියයයි

මහරගම දෙමහල් නිවසක ඉහළ මහලට කිසියම් පිරිසක් විසින් ගිනි තැබීමෙන් එකම පවුලේ මවක් සහ දියණියක් මියගොස් තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මහරගම පොලීසිය පවසයි. මෙම ගිනිතැබීමෙන් මියගොස් ඇත්තේ මහරගම පමුණුව පාර, එක්සත් සුබසාධක මාවතේ දෙවන පටුමග හි නිවසක කුලී පදනම මත පචිංචිව සිටි 55 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ දියණිය…

Read More

කුඩා දැරියකට මරු කැඳවූ මාරක අනතුර

මන්නාරම, තාල්වුපාඩු තාරපුරම් මාර්ගයේ තුර්කිසිටි ගම්මානයේදී සිදු වූ අනතුරකින් කුඩා දැරියක ජීවිතක්ෂයට පත්ව තිබේ. බේකරි ආහාර ද්‍රව්‍ය රැගෙන යන ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ කුඩා දැරිය මන්නාරම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පැවසීය. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 01යි මාස 06ක් වූ තාරාපුරම්, මන්නාරම ප්‍රදේශයේ පදිංචි දැරියකි. මන්නාරම…

Read More

දියේ ගිලී ගුරුවරයා සහ සිසුවා මරුට

(දයාරත්න ඇඹෝගම) තඹුත්තේගම නල්ලච්චිය වැවේ වාරි ඇළක දිය නෑමට ගිය ගුරුවරයෙකු හා සිසුවෙකු දියේ ගිලිමෙන් මිය ගොස් ඇතැයි තඹුත්තේගම පොලිසිය කියයි. මිය ගොස් ඇත්තේ ගම්මාන 10,බැදිවැව,තඹුත්තේගම  ප්‍රදේශයේ පදිංචිව සිටි  එල්.ඩබ්.ධනුෂ්ක උදයංග(29) නැමති  උපකාරක පංතියක ගුරැවරයෙකු සහ තිබිරියාකඩවල,අනුරාධපුර යන ලිපිනයේ පදිංචිව සිටි මුණසිංහ ආරච්චාගේ හේෂාන් දසුන්(19) නැමති පාසල් සිසුවෙකි. මොවුන් දෙදනාම ඊයේ  (18) දින සවස උපකාර…

Read More

අවුරුදු සමයේ මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කළ බස් රථවලට දඩ

අලුත් අවුරුදු සමයේ මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කළ බස් රථ 80කට දඩ නියම කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කර තිබේ. එහි ජංගම බස් රථ පරීක්ෂණ ඒකකයේ ප්‍රධානී රෝහණ වත්තගේ මහතා ප්‍රකාශ කළේ, පසුගිය අටවෙනිදා සිට 18 වෙනිදා දක්වා බස් රථ 680ක් පරීක්ෂා කළ බවය. එහිදී මගීන්ගෙන් අධික මුදල් අය කළ බස්රථ 80ක් සොයාගත්…

Read More

ඇළෙන් ගොඩ ආ අලියා වාහනවලට පහරදී පලායයි

(සිරිපුර මදුශානි අබේසිංහ) මාදුරුඔය, ඉසඩ්.ඩී ඇළට වැටී පැය කිහිපයකට පසු ගොඩට ආ වන අලියකු වනජීවී කැබ්රියට සහ යතුරු පැදි හතරකට පහර දී හානි සිදුකර මැදගම රක්ෂිතයට පලාගිය බව පිඹුරත්තෑව වනජීවී නිලධාරීහු සඳහන් කළහ. මාදුරුඔය අලුත්ඔය ප්‍රදේශයෙන්  මෙම වන අලියා ඉසඩ්.ඩී .ඇළට වැටී සිටි අතර වන අලියා ගොඩ ගැනීම සඳහා පිඹුරත්තෑව වනජීවි නිලධාරිහු   විශේෂ මෙහෙයුමක් ආරම්භ…

Read More

ආණමඩුව කරඹෑවේ අවුරුදු උත්සවයේදී ගැටුමක් – හතක් රෝහලේ

ආණමඩුව කරඹෑවේ ප්‍රදේශයේ ඊයේ (18) පැවති අවුරුදු උත්සවයක් අතරතුර ඇති වූ ගැටුමකින් හත් දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාලකරුවන් ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි. ගම්වාසීන් විසින් සංවිධාන කර තිබූ මෙම අවුරුදු උත්සවයට පැමිණි සිටි දෙපිරිසක් අතර පැරණි ආරවුලක් මුල් කරගමින් උණුසුම්කාරී තත්ත්වයක් මතුව ඇත. ඉන් අනතුරුව එය ගුටිබැට හුවමාරුවක් දක්වා දුර ගොස්…

Read More

බයික් එකෙන් හයිවේ එකේ යන්න ආව සුදු නංගි

අද සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහට ලක්වුණු වීඩියෝවක් වුණේ තරුණියක් සිය යතුරුපැදියෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වීමට උත්සාහ කරන දර්ශනයකි. බොහෝ දෙනෙක් මේ ගැන විවිධ මත පළ කරනවා. ​යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා අධිවේගී මාර්ගය තහනම් බව අප කවුරුත් දන්නා කරුණක්. නමුත් මේ තරුණිය ආරක්ෂිත හිස්වැසුම් සහ ජැකට් එකක් ද පැළඳ ඉතා විශ්වාසයෙන් යුතුව පිවිසුම් දොරටුව…

Read More

බිරිදව බීමට පුරුදු කල සැමියාට බිරිදව බීමෙන් මුදාගන්න බැරුව අන්තිමට කළ දේ

මේ කතාව ඇසූ විට නම් ඇත්තටම ඔබට පුදුමත් හිතේවි. ඔහුට අද මේ වගේ ඉරණමක් අත්වෙලා තියෙන්නේ ඔහු විසින්ම බිරිඳට පුරුදු කළ දේවල් නිසා කියලා කියන්න පුළුවන්.. කොහොම හරි සැමියා විසින් සිය බිරිඳට ඉගැන්වූ නරක පුරුද්දක් නිසා අවසානයේ අමාරුවේ වැටුණු සැමියෙකු පිළිබඳවයි මේ කතාව ඒ බිරිඳට මත්වතුර පානය කිරීම සඳහා උගන්වා දැන් අත්හරවා ගැනීමට නොහැකිවීමයි. අවසානයේ…

Read More

ඉහල ගිය රන් මිල

ජාත්‍යන්තර වෙළඳපොලේ රන් මිල අද (18) දින ඉහළ යාමක් වාර්තා වී ඇති බව වාර්තා වේ. රන් අවුන්සයක මිල ඩොලර් 4,831 ක් ලෙස වාර්තා වූ අතර රිදී අවුන්සයක මිල ඩොලර් 80 කට අලෙවි විය. මෙම තත්ත්වය යටතේ, අද (18) දින ශ්‍රී ලංකාවේ රන් මිල ඉහළ ගොස් ඇති බව සමස්ත ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමය වාර්තා කර ඇත….

Read More
Back To Top