ලක්ෂ ගණනකගේ ගිණුම් වලට හෙට ලැබෙන ප්‍රතිලාභ මෙන්න

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ ගෙවීම් කටයුතු හෙට (22) දිනයේදී අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. එම මණ්ඩලය පැවසුවේ මේ අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටිවන් 617,406 දෙනෙකු සඳහා අප්‍රේල් මස වැඩිහිටි දීමනාව ලෙස රුපියල් තුන් බිලියන අසූ හත් මිලියන තිස් දහසක…

Read More

ආණ්ඩුව පාස්කු ප්‍රහාරයට කොහෙවත් යන අයට ඇඟිල්ල දිගු කරනවා

(අංජුල මහික වීරරත්න) තමන්ගේ පක්ෂයට වියදම් කරපු කෙනා හංගා ඔහු ආරක්ෂා කර ඔහුගේ දේපලත් නිදහස් කරලා දී කොහෙවත් යන කට්ටියට පාස්කු ප්‍රහාරයට ඇඟිල්ල දිගු කළාට හරියන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි. “පාස්කු ප්‍රහාරය තනිකර දේශපාලනීකරණය…

Read More

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට

රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ නුවරඑළියේ දී බලපත්‍රයක් නොමැති පිස්තෝලයක් සමඟ නුවරඑළිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රේමලාල් ජයසේකර මහතා පවුලේ ඥාතීන් සමග නුවරඑළිය ප්‍රදේශයට පැමිණ ඇති බවත්, අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් නුවරඑළියේ සංචාරයක් සඳහා පැමිණි පිරිසක් සමඟ බහින්බස්වීමක් ඇතිව තිබුණි. එහිදී ප්‍රේමලාල් ජයසේකර මහතා සිය අතැති පිස්තෝලය…

Read More

පඤ්ඤාකර හිමිට හීල් දානය දෙන්න චන්ද්‍රිකාත් එයි

(අංජුල මහික වීරරත්න ​සහ තිලකරත්න දිසානායක) සාම පාගමන සඳහා ඇමරිකාවේ සිට වැඩම කර සිටින පඤ්ඤාකර හිමි ඇතුළු මහා සංඝරත්නයට හීල් දානය පූජා කිරීමේ අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද සහභාගී විය. අත්තනගල්ල රජමහා විහාරයේදී හීල් දානය පූජා කිරීම සිදු කෙරිණි. “ලෝක සාමයේ වටිනාකම වඩ වඩාත් තදින් දැනෙන සමයක, වාර්ගික, ආගමික, කුල, පන්ති වශයෙන් වෛර්‍යය…

Read More

ලොක්කෙක් වට කර විරෝධතා… ගොම ගසා හූ කියති…

දිඹුල පතන පොලිස් වසමට අයත් කොටගල මේ ෆීල්ඩ් වතුයායේ වතු පාලන අධිකාරියට එරෙහිව වතු කම්කරුවන් (21) දින වැඩ වර්ජනයක නිරත වෙමින් වතු පාලන අධිකාරියේ නිළධාරින් කිහිප දෙනෙකුට ගොම ප්‍රහාරයක් එල්ල කර එම නිළධාරින්ව කාර්යාලයට සීමා කර වතු කම්කරුවන් වතු කාර්යාලය වට කරගෙන සිටියි.   එම වතුයායේ පාලන අධිකාරිය විසින් වත්තේ මුරකරුගේ සේවය තාවකාලිකව (21) දින සිට නතර කර ඇති…

Read More

ආචාර්යවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී ලබාගත් වැටුපෙන් ඉතිරි කරගත් මුදලින් අසරණ පවුල් 20කට නිවාස සාදා දුන් මහාචාර්ය ඔක්කම්පිටියේ පඤ්ඤාසාර නාහිමියන්

ගල්ටැම්මණ්ඩිය පුරාණ රජ මහා විහාරය, වත්තල හුණුපිටිය චන්ද්‍රාරාමය යන උභය විහාරාධිපති බුත්තල පළාතේ ප්‍රධාන සංඝ නායක කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ විශ්‍රාමික මහාචාර්ය ඔක්කම්පිටියේ පඤ්ඤාසාර නායක ස්වාමීන් වහන්සේ විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල සහ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජීවත් වෙන පැල්පත්වාසී අඩු ආදායම්ලාභී පවුල් විස්සකට නව නිවාස ඉදිකිරීමට පියවර ගෙන ඇත. උන්වහන්සේ විසින් විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස කටයුතු…

Read More

තර්ජන හමුවේ සාකච්ඡා කිරීමට සූදානමක් නැහැ – ඉරානයෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තර්ජන කිරීම සහ සටන් විරාම උල්ලංඝනය කිරීම් හරහා සිය රාජ්‍ය තාන්ත්‍රිකභාවයට හානි කරන බව ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාකර් ගාලිබාෆ් පවසයි. සිය x ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව සදහන් කර තිබේ. මෙම චෝදනාවත් සමඟ ඉරානය සහ එක්සත් ජනපදය අතර නොසන්සුන්තාව දැඩි ලෙස උත්සන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත….

Read More

සංගීත ලොව තවත් පහනක් නිවී යයි. අවසන් කටයුතු පැවැත්වෙන දිනය මෙන්න

දශක ගණනාවක් පුරා තමන්ටම ආවේණික වූ ගායන විලාසයකින් සහ මිහිරි ගීත පෙළකින් ලාංකීය රසික හදවත් පිනවූ, “ධර්මරත්න සහෝදරයෝ” කණ්ඩායමේ සාමාජිකයෙකු වූ මැක්ස්වල් ධර්මරත්න මහතා අභාවප්‍රාප්ත විය. 2026 අප්‍රේල් මස 19 වන ඉරු දින සවස් භාගයේදී සිදු වූ මෙම අවාසනාවන්ත සමුගැනීම, මෙරට සංගීත ක්ෂේත්‍රයට පිරවිය නොහැකි අඩුවක් ඉතිරි කර තිබේ. “ධර්මරත්න සහෝදරයෝ” යන නාමය මෙරට සංගීත…

Read More

“ඇය භාණ්ඩ සොරකම් කළා නම් එම භාණ්ඩ ඇය ළඟ තිබෙන්නට ඕන. ඇය ළඟ නැහැ… එහෙම නම් ඇය භාණ්ඩ සොරකම් කරලා නැහැ…” රාගම හිසකෙස් කැපීමේ සිද්ධිය ගැන ඊයේ ඇසුණු ඒ වෙනස්ම කතාව මෙන්න..

ඒ සිද්ධිය ගැන පසුගිය දිනවල බොහෝ දෙනෙක් කතා කරන්නට වුණා. මේ ඇසෙන්නේ අන්න ඒ සිදුවීම ගැන ඇසෙන තවත් එක් විශේෂ කතාවක්. අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ පටයකින් හෙළි වූ කරුණු අනුව භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් වෙළඳ සැල් සේවකයන් කණ්ඩායමක් එක්ව ඔවුන්ගේ භාරයට ගත් 66 හැවිරිදි වැඩිහිටි කාන්තාවකගේ කොණ්ඩය කපා අමානුෂික අන්දමින් ඇයට පහර දීමේ වරදට රාගම…

Read More

කවුද මේ ආලෝකා ?

ආලෝකා කියන්නේ සාමාන්‍ය සුනඛයෙක් නෙවෙයි. ඉන්දියාවේ වීදියක අසරණව ඉද්දී බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසකට හමුවුණු මේ සුනඛයා, අද වෙනකොට ලෝක සාමය වෙනුවෙන් පණිවුඩයක් අරන් යන “සාමයේ දූතයෙක්” වෙලා ඉවරයි. පසුගිය කාලේ ඇමරිකාවේ සැතපුම් 2,300ක් වගේ විශාල දුරක් පා ගමනින් ගිහින් මුළු ලෝකයේම අවධානය දිනාගන්න ආලෝකාට පුළුවන් වුණා. දැන් ආලෝකා ලංකාවට ඇවිත් ඉන්නේ විශේෂ සාම පා ගමනකට…

Read More
Back To Top