දෙමළ සිනමා නිර්මාණකරුවෝ නළු නිළියන්ට සලකන්නේ වටිනා වස්තුවක් විදිහට..’ ඉන්දියාවේ දමිල සිනමාවට ගිය සප්නා පාදුක්ක ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න
ජනප්රිය නිළි සප්නා පාදුක්ක, මේ වෙද්දි දමිළ සිනමාවට සම්බන්ධව කටයුතු කරන බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඇය කියන විදියට ඇයට ඒ වෙනුවෙන් අවස්ථාව ලැබිලා තියෙන්නෙ, මියුසික් වීඩියෝවක් නිසාවෙන්. ”ත්රිකුණාමලයෙ දෙමළ ගායකයෙකුගෙ මියුසික් වීඩියෝවකට රංගනයෙන් මම සම්බන්ධ වුණා. ඒ මියුසික් වීඩියෝවේ මගේ රංගනය දැකලා යාපනයේ ප්රසිද්ධ දෙමළ චිත්රපට අධ්යක්ෂ ඊලවානි 2023 වසරේදි මට ආරාධනා කළා ඔහුගේ…
