හොලිවුඩ් නිළියක් වගේ ලස්සන ස්වර්ණාගේ දුවත් සිනමාවට?
නෙත්කලු වගේම සිත්කලු බවක් ගෙන එන මේ දැකුම්කලු සේයාරුව මේ දවස්වල මුහුණු පොත පුරා දිගට හරහට ෂෙයාර් වෙනවා. ඒකට හේතුව මොකක්ද? සම්මානනීය සිනමා නිළි ස්වර්ණා මල්ලවාරච්චි ‘රාණි’ ෆිල්ම් එක හරහා නැවත සුවිශේෂ කතාබහට ලක්වීමද? එහෙමත් නැත්නම් සෝෂල් මීඩියාවල ඕනෑවට වැඩිය රඟන උණ ඇයට නැති නිසා හිටි ගමන් ඈ පෙනීසිටින මේ සේයාරුව ඇයට ප්රිය කරන රසික…
