ඇන්ටාක්ටිකාවේ උසම කන්ද තරණය කල පලමු ශ්රි ලාංකිකයා – ජොහාන් පීරිස්ට අපගේ උණුසුම් සුභ පැතුම්
ශ්රී ලංකාවේ ප්රවීණ කඳු තරණ ක්රීඩක ජොහාන් පීරිස් මහතා ඇන්ටාක්ටිකාවේ පිහිටි මීටර් 4,892ක් උසැති වින්සන් කන්ද මුදුනට ළඟා වීමෙන් එම ජයග්රහණය සනිටුහන් කළ පළමු ශ්රී ලාංකිකයා බවට පත්ව තිබේ. මෙම සුවිශේෂී ජයග්රහණය සමඟ ඔහු ලෝක ප්රසිද්ධ ‘සෙවන් සමිට්ස්’ අභියෝගය සඳහා තවත් සැලකිය යුතු පියවරක් තබා ඇත. 2018 වසරේදී එවරස්ට් කන්ද ජයගැනීමෙන් ශ්රී ලංකාවේ කඳු තරණ…
