සැමට සුබ ආරංචියක්, වාහන ආනයනය සඳහා අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයි
වාහන ආනයනය සම්බන්ධව ඊයේ (31) නිකුත් කළ ගැසට්ටුවට අදාලව කොන්දේසි කිහිපයක් මුදල් අමාත්යාංශය විසින් නිකුත්කර තිබේ. ඒ අනුව, එම අමාත්යාංශය නිවේදනය කරන්නේ විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, විදේශ විනිමය වැය කරමින් විශාල ප්රමාණයෙන් වාහන ආනයනය කර තොග රැස් කිරීම අඩු කිරීම, රාජ්ය ආදායම වැඩිකර ගැනීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින්, රට තුළ සිදුවන සාමාන්ය ආර්ථික කටයුතු…
