බෑනා ඉල්ලා පොලිසියේ හඬා වැටුණු නැන්දම්මා – නොදැක දවසක්වත් ඉන්න බෑ කියයි
මීට වසර 11 කට උඩ දී මේ නැන්දම්මාගේ දියණිය ඉසුරු සොයා විදේශගත වන්නේ ඇයගේ වසරක් පමණ වූ කුඩා පුතු මේ අම්මාට භාරදීමෙන් අනතුරුවය. ඒ වන විට අවුරුදු 19 ක නව යොවුන් තරුණ මාතාවක් වූ ඇය ගොවිතැන් බත්කරන අවුරුදු 23 ක් පමණ වූ තම දයාබර ස්වාමිපුරුෂයාගේ ජීවන බරින් අඩක් කර ගැසීමටත් දරුවාගේ අනාගත සුබ සිද්ධිය නිසාත්…
