ගුදමාර්ගික සංසර්ගය නිසා ඇතිවන ඔබ නොදත් භයානක අතුරු ප්රතිඵල
Anal Sex එහෙම නැත්නම් ගුද ලිංගික සංසර්ගය ගැන අපි කීප වතාවක් ම කතා කරලා තියෙනවා. Anal Sex කියන්නෙ ඔයාට ලිංගික වශයෙන් සෑහෙන තෘප්තිමත් බවක් ලබන්න පුළුවන් දෙයක් කියලයි තතු දත්තෝ කියන්නේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේකෙදි වෙන්න පුළුවන් අවදානම් දේවල් කිහිපයක් ගැන. Anal sex කියන්නෙ මොකක්ද ? Anal sex කියන්නෙ කෙනෙක්ගේ ගුද මාර්ගයට…
