යාල රත් කරමින් ගල්තලාවකින් හමු වූ දේ – තවමත් මෙය අභිරහසක්
ගෝනගංආර පොලිස් වසමට අයත් යාල රක්ෂිතයේ හතරවන කලාපයේ ගල්තලාවක මිනිස් ඇට සැකිල්ලක් තිබී හමුවී තිබෙන පුවතක් වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් පිරිසක් විසින් පසුගියදා (15) ගෝනගංආර පොලීසිය දැනුවත් කර තිබුණා. ඒ අනුව ගෝනගංආර පොලිස් ස්ථානාධිපති වසන්ත බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (16) වෙනිදා කිලෝමීටර් පනහක් පමණ දුරින් පිහිටි ප්රදේශයට දුෂ්කර ගමනකින් පසුව ගොස් එම…
