මහින්ද මහත්තයාගේ අන්තිම හුස්ම පොද වෙනකල් මම එයා ළග ඉන්නවා – අනූෂා දමයන්ති
මහින්ද මහත්තයාගේ අන්තිම හුස්ම පොද වෙනකල් මම එයා ළග ඉන්නවා – අනුෂා යූටියුබ් නාලිකාවට එක්වූ අනුෂා දමයන්ති මෙසේ ප්රකාශ කර තිබේ. පොහොට්ටුව සමඟ අනූෂාට කලකිරීමක් නැද්ද? පොහොට්ටුව සමඟ සිට, දැන් ජනතාව බහුතරයක් එය ප්රතික්ෂේප කර ඇති බව ඔබට කෙසේ දැනෙනවාද? “රටේ නායකයෙකු වූ මහින්ද රාජපක්ෂ කෙරෙහි මට ඇත්තේ ගැඹුරු ගෞරවයක් හා ආදරයක්. පොහොට්ටුවට වඩා මහින්ද…
