ගනුදෙනුකරුවන්ගේ ආරක්‍ෂිත තැන්පතුවලින් යෙන් බිලියනයකට වඩා වැඩි මුදලක් එහි සේවකයෙකු විසින් සොරකම් කරලා
ගනුදෙනුකරුවන්ගේ ආරක්‍ෂිත තැන්පතුවලින් යෙන් බිලියනයකට වඩා වැඩි මුදලක් එහි සේවකයෙකු විසින් සොරකම් කිරීම සම්බන්ධයෙන් ජපානයේ විශාලතම බැංකුව වන MUGF පසුගිය සඳුදා සමාව අයැද සිටියේ ය. Mitsubishi UFJ Financial Group Inc ලෙස විධිමත් ලෙස හැඳින්වෙන මෙම බැංකුව පැවසුවේ සොරකම සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බවත්, බලපෑමට ලක් වූ බවට සැලකෙන ගනුදෙනුකරුවන් 60 දෙනාගෙන් 20 දෙනෙකුගෙන් පමණ තහවුරු…
