කට පාලනය කරගන්න පුළුවන් නම් අපි හැමෝටම ලස්සනට ඉන්න පුළුවන් – කවුරුත් හොයපු චන්දිමාල්ගේ කෙට්ටුවීමේ රහස ප්රථම වතාවට හෙළිකරයි
චන්දිමාල් ජයසිංහ කියන්නේ නිරූපණ ක්ෂේත්රය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්තු ආදරණීය නිරූපණ ශිල්පීයෙක් ඔහු මිස් ශ්රී ලංකා කිරුළ ලංකාවට ගෙන ඒම සඳහා නොයෙකුත් ආකාරයෙන් කැපකිරීම් කෙරූ පුද්ගලයෙක් කිව්වොත් නිවැරදි. මේ වන විට චන්දිමාල් පිළිබඳ බොහෝ දෙනෙක් වැඩිපුර කතාබහ කරන්න පටන් ගන්නේ ඔහු හිටියටත් වඩා ගොඩක් ශරීරයෙන් කෙට්ටු නිසයි. විශේෂයෙන් තරුණියන් බොහෝ දෙනෙක් ඔහු කෙට්ටු උනේ…
