අත්යවශ්ය සේවකයන් පමණක් කැඳවීමට අමාත්යාංශ කිහිපයකට උපදෙස්.
මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මතුව ඇති ඉන්ධන සහ බලශක්ති අභියෝග හමුවේ රාජ්ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පත් කළ අමාත්ය මණ්ඩල කමිටුවේ තෙවන රැස්වීම ඊයේ (01) පැවැත්වුණා. අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්රධානත්වයෙන් මාර්ගගත (Online) ක්රමවේදය ඔස්සේ මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා. එහිදී, අප්රේල් 16 සහ 17 යන දිනවල මාර්ගගතව රාජකාරී කිරීමේ හැකියාව සොයා බැලීමටත් මෙහිදී සාකච්ඡා…
