පොල් සොරකමට අවවාද කරන්න ගියාම අතවර පැමිණිල්ලක් දාලා
සිය ඉඩමේ සිදුවූ පොල් සොරකමක් සම්බන්ධයෙන් පොල් සොරකම් කළ කාන්තාවකට අවවාදයක් කිරීම නිසා උරණ වූ ඇය, තමන්ට නිදහසේ එම ඉඩමෙන් පොල් කඩා ගැනීමට ඉඩ ලබාගැනීමේ අරමුණින් ඉඩම් හිමියාට අසත්ය චෝදනාවක් එල්ල කර පොලිසියට කළ පැමිණිල්ලක් පිළිබඳ පුවතක් මියුගුණ පුරවරයේ ගම්මානයකින් වාර්තාවිය. ඔහු සහ ඔහුගේ බිරිඳ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන 38 වියේ පසුවෙන අයවළුන්ය. ඔහුට පිය…
