මම රඟපෑම අත්හැරියා, දැන් බිස්නස්වලට තමයි හිත -ගයත්රී ඩයස්
රංගන ශිල්පිනී ගයත්රි ඩයස් මේ දිනවල කලා සහ ව්යාපාරික ක්ෂේත්ර දෙකෙහිම සුවිශේෂී සන්ධිස්ථාන දෙකක් සමරමින් හරිම කාර්යබහුලයි. 1995දී කලා ක්ෂේත්රයට පිවිසි ඇය, චිත්රපට 30කට සහ ටෙලිනාට්ය 60කට අධික ප්රමාණයක සිය රංගනයෙන් දායක වී ඇය මේ මාසයේදී සිය රූපලාවණ්ය ව්යාපාරයේ 25 වන සංවත්සරයද සැමරීමට සූදානම් සිටින මොහොතක ‘හාට්’ සමග කතාබහට අපි ඇය සමඟ දොඩමලු වුණා.Sri Lanka…
