මෙවර ඉදිරිපත් කලේ රට ගොඩනගන අයවැයයි
මෙවර ඉදිරිපත් කර ඇත්තේ බිඳවැටුණු රාජ්යය ගොඩනඟන අයවැයක් යයි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්රධාන සංවිධායක සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. “ජනපතිවරයා මුදල් ඇමැති ලෙස මෙවර ඉදිරිපත් කළේ ඉදිරි වර්ෂය සඳහා මූල්ය ලියැවිල්ලකින් එහා ගිය අපේ රට සම්බන්ධයෙන් වන ආර්ථික, දේශපාලන ලියැවිල්ලක්. බිඳවැටුණු රාජ්යයක් ගොඩනැඟීමේදී කවර ආකාරයෙන් කටයුතු කළ යුතුද යන්න පිළිබඳ පැහැදිලි…
