මහ ඡන්දය දින රාත්‍රියේ එකට බීලා මිතුරා මරා දමා වැසිකිළි වළක සඟවලා – වසරකට පෙර සිදුවූ ඝාතනයක අබිරහසේ සුලමුල එළියට ආ හැටි – කිරිඳිවැලෙන් ඇහෙන ඇඟ කිළිපොලා යන කතාව..

ගම්පහ, ඉඳුරුගල්ල ප්‍රදේශයේ නිවසක් තුළ මිතුරන් තිදෙනකු සමග එකට මත්පැන් බී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් එක් අයකුට පොල්ලකින් පහරදී ඝාතනය කර නිවසේ වැසිකිළි වළේ සඟවා තිබියදී එහි සුලමුල හෙළි කරගැනීමෙන් පසු පෙරේදා එම සිරුර ගොඩගත් බව කිරිඳිවැල පොලිසිය පවසනවා. මෙම ඝාතනය 2024 සැප්තැම්බර් 18 වැනිදා මහ මැතිවරණය දා රාත්‍රි සිදුව ඇතැයි හෙළි වූ බව…

Read More

බිරිඳ නොයෙන ගමන් යවා සැමියාත් නොයෙන ගමන් යයි.. ඇල්පිටියෙන් ඇසෙන හද කම්පා කරවන කතාව.

සැමියෙකු විසින් ඉකුත් 27 වැනිදා බිරික් සමඟ ඇතිකරගත් ආරවුලකදී නිවෙසේ දොර පොල්ලෙන් ඇයට පහරදී තුවාල සිදුකර ඇති අතර බරපතල තුවාල ලැබූ එම කාන්තාව ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත. මෙම සිද්ධියෙන් සතියකට පසු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 09 දා ඇය මියගොස් ඇත.   මෙම සිද්ධියෙන් රෝහල්ගතව සිට මරණයට පත්ව තිබුණේ වයස අවුරුදු හතළිස් හයක්…

Read More

පාතාල නායකයන්ට හිරගෙදර රජ සැප.. FB බලමින් දුම් උරද්දී මසාජ් කරති..

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙකුගේ බව කියන සමාජ ජාලවල පැතිර යන වීඩියෝ පටය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා තිබේ.   උණවටුවේ තඩියා සහ අහංගල්ලේ ඇන්ටා, අහුංගල්ලේ නුවන් නැමැති මහා පරිමාණ මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට බන්ධනාගාරය තුළ ජංගම දුරකථන භාවිතා කරමින් සිටින අතර තවත් පුද්ගලයෙකු ඔවුන්ගේ හිස මසාජ් කරමින් සිටින අයුරු වීඩියෝවේ දැක්වෙයි. කෙසේ වෙතත් බන්ධනාගාර…

Read More

ජීවන් තොණ්ඩමන් තමිල්නාඩුවේදී යුග දිවියට – රනිලුත් යයි

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා යුග දිවියට එළඹීමට සූදානම් වේ. වතුකරයේ ප්‍රබල දේශපාලන පවුලක වත්මන් නියෝජනය වන ඔහුගේ විවාහ මංගල්‍යය මෙම මස 23 වන දින ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පිහිටි හින්දු කෝවිලකදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ජීවන් තොණ්ඩමන් මහතා අතිනත ගැනීමට නියමිතව ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි සී තෙයි ශ්‍රී…

Read More

කෙළින් කතා කරලා වැඩත් නැති වෙලා තියෙනවා-නිරංජනී ෂන්මුගරාජා

ඇය සිංහල, දමිළ සියලු ප්‍රේක්ෂකයන්ගේ හදවතට කතා කළ දක්ෂ සම්මානනීය රංගන ශිල්පිනියක්. ඇය වේදිකාවෙන් පන්නරය ලබා පුංචි තිරයේ, සිනමාවේ, වේදිකාවේ නොමැකෙන මතක සටහන් තැබූ බව නොරහසක්. කාලෙකින් පුංචි තිරයේ දකින්නට ලැබුණු ඇය මේ දිනවල තරු ආදරේ නීලම්ගේ චරිතයට පණ පොවනවා. ඇය නමින් නිරංජනී ෂන්මුගරාජා. මේ දිනවල ඔබේ කාලය ගෙවී යන්නේ කෙසේද? මේ දවස්වල නම් හිරු…

Read More

තලාව බස් රථ අනතුර සිදු කළ රියදුරු අත්අඩංගුවට

තඹුත්තේගම, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේදී අද (10) දහවල් සිදු වූ බස් රථ අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අපොස සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකු බවයි. මියගිය සිසුවා හඟුරක්කෙත, තලාව ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි අයෙකු බවට හඳුනාගෙන තිබේ. 411 ගම්මානය දක්වා දිවෙන…

Read More

උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සිටි සිසුවියක් නිදි යහනේදීම මරුට..

උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක් හදිසියේම මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ දඹුල්ල ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුෂි චමෝදි යන සිසුවියයි. ඇය ඊයේ (09) රාත්‍රියේදී සිය කාමරය තුළ අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිට ඇති අතර උදෑසන අවදි නොවීම හේතුවෙන් දෙමාපියන් විසින් සොයා බලා තිබේ. එහිදී ඇය කාමරයේ සිහිසුන්ව…

Read More

හරිනි යන්නේ Benz Maybach එකක.. වටිනාකම කෝටි සීයයිලු.

ඩබල් කැබ් එකක් පාවිච්චි කරන බවට පින්තූර වීඩියෝ මුලින් දමන ලද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය දැන් ගමන් කරන්නේ ‘මර්සිඩීස් බෙන්ස් මර්බැක්’ වර්ගයේ රථයක බව හිටපු අමාත්‍ය චන්දිම විරක්කොඩි මහතා සඳහන් කරයි. එම වර්ගයේ රථයක් ආසන්න වශයෙන් රුපියල් බිලියනයක් පමණ වන බවද ඔහු සඳහන් කලේය. එය බලා සිටින අනෙක් මන්ත්‍රීලාගේ කටවල් වැසීමට ඩබල් කැබ් ලබාදීමට සූදානම්…

Read More

ප්‍රබල ජාවාරම්කරුවෙක් වන “හොරි සුද්දා” අත්අඩංගුවට

මත්කුඩු ජාවාරමක යෙදුණු “හොරි සුද්දා” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ පුද්ගලයෙකු කිරිබත්ගොඩ පොලිසිය මගින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. එහි කොටස් බුද්ධි අංශයේ පොලිස් නිලධාරියෙකුට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇති බවට සඳහන්වේ. අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී සැකකරු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් සහ මිලිග්‍රෑම් 650 ක් සමඟ මේ ජාවාරම සඳහා යොදා ගත්…

Read More

වීසා (Visa) සහ මාස්ටර්කාඩ් (Mastercard) සමාගම් වෙළෙඳ ගාස්තු අඩු කරයි

වීසා (Visa) සහ මාස්ටර්කාඩ් (Mastercard) සමාගම්, ඇමරිකා එක්සත් ජනපදයේ වෙළෙඳුන් සමඟ දශක දෙකක කාලයක් පුරා පැවති දීර්ඝ නීතිමය අරගලයක් විසඳා ගැනීමේ අවසන් අදියරට පැමිණ තිබේ. මෙම නව එකඟතාවය හරහා ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු සඳහා වෙළෙඳුන් විසින් ගෙවනු ලබන ගාස්තු අඩු කිරීමටත්, තමන් භාරගන්නා කාඩ්පත් වර්ග තෝරා ගැනීමේ වැඩි පාලනයක් ඔවුන්ට ලබා දීමටත් අපේක්ෂා කරන බව ‘වෝල්…

Read More
Back To Top