මේ තවත් එක් විශ්මිත සැත්කමක් – මීගමුව රෝහලේදී සාර්ථකව අවසන් වුණු, දුර්ලබ ශෛල්‍යකර්මයක් ගැන ඇසෙන කතාවක් මෙන්න

යමක් ශ්‍රවණට කිරීමට මිනිස් සිරුරේ ඇති එකම ඉන්ද්‍රිය වන්නේ කනයි. කනෙහි ඇති වෙන විවිධ සංකූලතා පිළිබඳව අපි බොහෝ විට සැලකිලිමත්. එහෙත් සමහර විටක හඬ සහ ශබ්ද ඇසීමේ අවහිරතා හෙවත් ශ්‍රවණ අවහිරතා මතු වීමට ඉඩ ඇති අවස්ථාවලදී, කනේහි ඇති වන එවැනි අවහිරතා තත්වයන් බොහෝ විට අප හදුන්වන්නේ කන අගුල් වැටෙනවා යනුවෙන් වීම සාමාන්‍ය කාරණයක්. එවැනි අවස්ථාවක්…

Read More

එයාලට ආදරේ කරන අය මේ සුභ ආරංචිය දැනගන්න කැමතිද ? සජිතගේ පුංචි පවුලට එන අලුත් අමුත්තා කවුද ?

ඒ සුවිශේෂී දවස මව්පියන් විදිහට ඔවුන්ට මොන තරම් වැදගත් ඇතිද? ආයෙත් මව් – පිය පදවි ලබන්න සූදානමින් ඉන්න සජිත වගේම බුවී එයාලා ළඟට එන්න ඉන්න අලුත් අමුත්තා ගැන දැනගෙන තියෙන්නේ මෙන්න දවසේදීමයි. පුංචි ජේඩ්න්ට අකුරු කියවීමේ චාරිත්‍රය දවසේ ඒ අය මේ පණිවිඩය ඒ අයට ආදරය කරන හැම දෙනාම වෙනුවෙන් දැනුම්දීලා. ඔන්න ඉතින් මේ වතාවෙත් එයාලාගේ…

Read More

මහින්ද මහත්තයා දැක්කම බුදු හාමුදුරුවො දැක්ක වගේ – ජැක්සන්ගේ බිරිද

මහින්ද රාජපක්ෂ මහතා දුටු විට හිතේ තිබුණු බොහෝ ගින්දර නිවී ගිය බවත් බුදුන් දැක්කා හා සමාන සැනසීමක් ඇති වූ බවත් නැසීගිය ප්‍රවීණ කලිකරු ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි මුණසිංහ මහත්මිය සඳහන් කළාය. ඇය මේ බව කියා සිටියේ තංගල්ල කාල්ටන් නිවසේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් බැඳීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි. කලාකරුවන් පිරිසක් විසින්…

Read More

පද්මේ-පියුමි සබදතා එලියට – නළු නිලි වැලක් ඇදෙයි

රැඳවුම් භාරයේ සිටින කෙහෙල්බද්දර පත්මේ නමැත්තා සමඟ තිබූ සම්බන්ධතා පිළිබඳව පියුමි හංසමාලි නම් රංගන ශිල්පිනියගෙන් ප්‍රශ්න කිරීමක් සිදු කළ බව පොලිසිය තහවුරු කරයි. ඒ අනුව, ඇය පසුගිය දා (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියාය. දැනුම් දීමක් මත ඇය එසේ පෙනී සිට ඇත. ඇයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා පැය තුනකට වඩා වැඩි කාලයක් ගත…

Read More

වැලිගම සභාපති ඝාතනය මාලිමාවේ වැඩක් යයි චෝදනා

සිය රාජකාරී අසුනේ සිටියදී ඊයේ දින ඝාතනයට ලක් වූ වැලිගම ප්‍රාදේශ සභා සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනය ආණ්ඩුවේ මර්දනයේ දෙවැනි අදියරක් දැයි සැකයක් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මහ ලේකම් හිටපු ඇමැති දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි. කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම කියා සිටියේ වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජන බලවේගයට ලබා ගැනීම සඳහා සිදුකරන…

Read More

පාතාල දේශපාලකයන් ලයිස්තුව පාර්ලිමේන්තුවට

පාතාලය හා සම්බන්ධතා ඇති දේශපාලඥයන් ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර අවසානයේ මෙම ලයිස්තුව ප‍්‍රසිද්ධ කරන බවද හෙතෙම කියා සිටියේය. මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා තම රජය කටයුතු කරන බවත් කොතරම් අවලාද අපහාස එල්ල කළද එය සිදු කරන බවත් හෙතෙම අවධාරණය කළේය. රට පුරා ප්‍රබල…

Read More

කි.මී. 3 ක කුලී ගමනට යුක්රේන් ජාතික තරුණියකගෙන් රු.14,000 ක් අරගෙන

කිලෝ මීටර් 3 මීටර් 600 ක දුරක කුලී ගමන් ගාස්තු වශයෙන් යුක්රේන් ජාතික තරුණියකගෙන් රුපියල් 14000/= ක මුදලා වංචා සහගත ලෙස ලබාගත් ත්‍රිරෝද රථ රියැදුරකු සහ තවත් පුද්ගලයකු කොල්ලුපිටිය පොලිස් සංචාරක කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලට අනුව ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කරමින් මෙම ත්‍රිරෝද රථය එහි රියැදුරු හා තවත් තැරව්කරුවකු අත්අඩංගුවට…

Read More

බැකෝ සමන්ගේ දුරකතනයෙන් නාමල් නම මතුවෙයි – මගේ සර් රාජපක්‍ෂ කියයි

සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ දේශපාලන රැකවරණය ලබාදීමේ සංස්කෘතිය සම්බන්ධයෙන් අතීත හා වත්මන් දේශපාලන තත්ත්වය විවේචනය කරමින් කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසුවේ අතීතයේ පැවති ආණ්ඩු අපරාධකරුවන් ආරක්ෂා කළ බවයි. මෛත්‍රී-රනිල්-සජිත් ආණ්ඩුව අපරාධකරුවන් ආරක්ෂා කළ බව ඔහු ප්‍රකාශ කළේය. ගෝඨාභය-රාජපක්ෂ ආණ්ඩුවත් අපරාධකරුවන් ආරක්ෂා කළ බව ඔහු සඳහන් කළේය. වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව…

Read More

ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ ලිහාෂාගේ ඔටුන්න බැංකොක් නුවර ටැක්සියක අමතක වෙලා

2025 විශ්ව ශ්‍රී ලංකා රූ රැජින වන ලිහාෂා ලින්ඩ්සේ-වයිට් මෙනෙවියගේ ඔටුන්න සහ ඇඳුමක් බැංකොක් නුවර කුලී රථයක අත්වැරදීමකින් අමතක වී ගොස් තිබූ අතර, ඒවා ඇයට යළිත් සොයා දීමට තායිලන්ත බලධාරීන් සමත්ව තිබේ. මෙම සිදුවීම ඔක්තෝබර් 19 වැනි ඉරිදා දින වාර්තා විය. පතුම්වන් දිස්ත්‍රික්කයේ සියම් සෙන්ටර් පොයින්ට් ප්‍රදේශය අසලදී තමන් ගමන් ගත් කුලී රථය තුළ සිය…

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මැරිය යුතුයි – බන්ධනාගාර කොමසරිස්

මත්‍ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මැරිය යුතු බව බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පැවසීය. බන්ධනාගාර කොමසාරිස්වරයා ඒ බැව් කියා සිටියේ ඔහු විසින් මෙහෙයවනු ලබන “නොයා යුතු තැන” දේශන මාලාවේ 435 වන වැඩසටහන නාවලපිටිය කොත්මලේ සිංහ සමාජය හා නාවලපිටිය පොලීසියේ සංවිධානයෙන් නාවලපිටිය ප්‍රදේශයේ පාසල් 05ක සිසු දරු දැරියන් 500ක් සඳහා පසුගියදා නාවලපිටිය නගරයේදී පැවති අවස්ථාවේදිය. “ලංකාවේ බන්ධනාගාර 36යි,…

Read More
Back To Top