මාස 09ට බිලියන 1,060ක් ණය වැඩි වෙලා – එය දිනකට බිලියන හතරකට ආසන්නයි

මෙරට ණය ප‍්‍රමාණය මාස 9 ක කාලය තුල රු. බිලියන 29,634.78 දක්වා එනම්, බිලියන 1,060.13 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි. මේ බව පවසමින් එම ආයතනය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. පසුගිය ජනාධිතිවරණය පැවති 2024 සැප්තෑම්බර් අග රු.බි. 28,574.65 ක් වූ ‘මධ්‍ය රජයේ සමස්ත නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය’…

Read More

‘ශ‍්‍රී ලාංකික දිනය’ ජයටම ගනී.. එක දිගට දින තුනක්.. කොළඹ කලාප හතරක්.. කැබිනට් අනුමැතිය

ප්‍රජාවන් අතර අවබෝධය වර්ධනය කරමින් සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම යන දැක්ම පෙරදැරිව ‘ ශ්‍රී ලාංකික දිනය’ ලෙස ජාතික වැඩසටහනක් පැවැත් වීමට මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා විසින් 2025 අයවැය කතාවේදී යෝජනා කරන ලදී. එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ වගකීම බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පැවරී ඇත. ඒ අනුව,…

Read More

‘මා ඝාතනයට ඔන්න මෙන්න..’ ඝාතනය වූ වැලිගම සභාපතිගෙන් පොලිස්පතිට ලිපියක්

නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරකින් ඝාතනයට ලක් වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා තමන්ට ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. ඒ පසුගිය අගෝස්තු මස 29 වන දින යොමු කර ඇති මෙම ලිපිය මගින් ඔහු ඉල්ලා ඇත්තේ තමන්ට විවිධ පාතල කණ්ඩායම් ඔස්සේ මෙම තර්ජන එල්ල වී ඇති බැවින්…

Read More

ඝාතනය වූ සභාපති පාතාල නායකයෙක්. අපරාධකරුවෙක්. ජාතික ආරක්‍ෂාවට කිසි අවුලක් නෑ – ඇමති විජේපාල

ඝාතනයට ලක් වූ මාතර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික‍්‍රමසේකර නොහොත් වැලිගම ලසා, මහජන නියෝජිතයෙක් බවට පත් වුවද, ඔහු පාතාල අපරාධකරුවෙක් බව මහජන ආරක්‍ෂක ඇමති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි. ඇමතිවරයාට අනුව, වැලිගම ලසාට නඩු හයක් තිබී ඇත. ඒ අතරින් නඩු දෙකක් මාතර මහධිකරණයේද, නඩු දෙකක් කුරුණෑගල මහධිකරණයේද, තවත් නඩුවක් ගාල්ලේ ද තිබී ඇත….

Read More

වසර 23කට පසු රසිකයින්ට සුබ ආරංචියක් – ආයේත් සිනමාවට පෑයූ සරාගිනිය

අද අපි කතා කරන්නේ විශේෂ තාරකාවක් ගැන. කාලයකට පස්සේ පෑයූ මේ රුවැත්තිය නමින් ඩිලානි අබිගුණවර්ධන. ඇය සිංහල සිනමාවේ සරාගිනිය ලෙස සමහරු හැඳින්වූවා. ඒ තරමට ඇයගේ රූපයට, රංගනයට මෙරට බොහෝ දෙනා ආදරය කළා. ඇය සිනමාවේ ජනප්‍රියත්වයේ ඉහළම සිටියදී මෙරටින් සමුගෙන අමෙරිකාව බලා ගියේ මෙරට සිනමා රසිකයන් විමතියට පත් කරමින් කිව්වොත් හරි. ඇය තමන්ගේ ජීවන මග ඉහළට…

Read More

ජනප්‍රිය නිළි සම්මාන ගන්න අය මොහොකෙද හිටියෙ දන් නෑ – දැන් සම්මාන රාත්‍රීන් කරන්නෙ Tax වලින් බේරෙන්න

රවීණ රංගන ශිල්පිණී දුලීකා මාරපන පසුගිය සතිඅන්තයේ පුවත්පත් අතිරේකයට මෙසේ පවසා තිබේ. “අපි හොඳ නිර්මාණයකට දායක වුණොත් ප්‍රේක්ෂකයන් අපිව ඇද බැඳ තබා ගන්නවා. ඒ වගේම සම්මානනීයත්වයටත් පත් වෙනවා. ඒ වුණාට වර්තමානයේ සම්මානයේ වගකීම බොහෝ අයට අමතක වෙලා. ඒ නිසා තමයි සම්මානය ලැබුණු ගමන්ම ඇඳ ගන්නෙ. ජනප්‍රිය නිළිය සම්මානය ගන්නවා ප්‍රේක්ෂකයෝ දන්නෙත් නැහැ එයා මොහොකද හිටියේ…

Read More

ගැබ් ගැනීමෙන් පසු ඇයට මුහුණදෙන්නට සිදුවුණු අමිහිරි මතක පසෙකලා මල් කැකුළකට ජීවය දුන් ආදරණීය මවක්

මවක් වෙන්න ඕනම කාන්තාවක් පෙරුම් පුරනවා. ඇයත් අන්න ඒ වගේ මවක්. ඒත් ඒ ගීනය අතරම ඇයට මේ වගේ නොසිතූ ඉරණමක් අත්වෙයි කියලා නිකමටවත් හිතන්නේ නැතුව ඇති. මැලේසියාවේ 28 හැවිරිදි රූමත් කාන්තාවක් වුණු ඇය ගැන මේ ඇසෙන්නේ ටිකක් වෙනස් ආරංචියක්. මේ කාන්තාව නමින් ෆාරා ෆයිසාල්. ඇය තම කුස තුළ දරුවෙකු පිළිසිඳ ගත් බව දැනගත් දවස, ඇගේ…

Read More

මහජන දිනයේ සභාපති පුටුවේ සිටියදීම වැලිගම සභාපති නැති කර දමා වෙඩික්කරුවන් පලා ගියේ මෙහෙමයි !

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර මහතාට වෙඩි තැබූ වෙඩික්කරුවන් පලා යන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අද දෙරණට ලැබී තිබේ. වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ ඔහුගේ කාර්යාලය තුළදීම අද (22) උදෑසන 10.30ට පමණ වෙඩි තබා ඝාතනය කෙරුණි. අද සභාපතිවරයාගේ මහජන දිනයක් වූ බැවින් ඔහුව හමුවීම සඳහා මහජනතාවට වෙලාව වෙන් කර…

Read More

සුපිරි නළු සනත් ගුණතිලකගේ ප්‍රසිද්ධ රහස ජානකීද ?

ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක මහතා සහ චිත්‍රපට නිෂ්පාදිකා ජානකී විජේරත්න මහත්මිය අතර පවතින බව කියන ප්‍රේම සබඳතාවක් පිළිබඳව මේ දිනවල කලා ක්ෂේත්‍රය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ. කලක් තිස්සේ රහසක්ව පැවති බව කියන මෙම සබඳතාව මේ වන විට ‘ප්‍රසිද්ධියට පත් රහසක්’ බවට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වේ. ඔවුන් දෙන්නා ප්‍රසිද්ධ උත්සව වලට හා…

Read More

මට එකෙක් වත් කුඩු සල්ලි නිති විරොදි සල්ලි කලු සල්ලි මට අව්ශය නැත මම යකට ගැහැනියක් – පියුමි කට අරී

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි. සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා සමග පැවැත්වූ සබඳතා පිළිබඳව නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගෙන් ප්‍රශ්න කරන බව පොලීසිය සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් පියුමි හංසමාලි සිය මුහුණුපොතේ සටහනක් තබමින් මෙසේ සඳහන් කරනවා. Hi  good afternoon  my lovely friends have a…

Read More
Back To Top