විඩියෝව ඉවත් කලා, මම සියල්ල ප්‍රකාශ කලේ යහපත් චේතනාවෙන් – චන්දිමාල්ගේ ලිපියට කැරොලයින් ජූරි ප්‍රතිචාර දක්වයි

‘Mrs. Sri Lanka’ (Mrs. World Sri Lanka Organization) සංවිධානයේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ විසින්, හිටපු (2019) ශ්‍රී ලංකා විවාහක රූ රැජිනක් වන කැරොලයින් ජූරි වෙත (18) ලිපියක් යොමුකර තිබුණා. ඒ, ඇය කළැයි කියන ‘අපහාසාත්මක ප්‍රකාශයක්’ ඉල්ලා අස්කර ගැනීමට හෝ නිවැරදි කරන ලෙස දන්වමින්. ඊට ප්‍රතිචාර දක්වමින්, කැරොලයින් ජූරි විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයට…

Read More

කැරොලයින් ජූරිට, චන්දිමාල් ජයසිංහගෙන් අනතුරු ඇඟවීමක්

‘Mrs. Sri Lanka’ (Mrs. World Sri Lanka Organization) සංවිධානයේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ විසින්, හිටපු (2019) ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි වෙත ලිපියක් යොමුකර තිබෙනවා. ඒ, ඇය කළැයි කියන ‘අපහාසාත්මක ප්‍රකාශයක්’ ඉල්ලා අස්කර ගැනීමට හෝ නිවැරදි කරන ලෙස දන්වමින්. එම ලිපියට අනුව ‘Mrs. Sri Lanka’ තරඟය තුළ දූෂණය, ඥාති සංග්‍රහය සහ විෂමාචාරය…

Read More

රෝස පාටින් එන්නැයි මන්ත‍්‍රීවරියනට කතානායක කියයි..

ඔක්තෝබර් මාසයට යෙදෙන ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සඳහා මන්ත්‍රීවරියන් රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී පැමිණෙන ලෙස කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දී ඇත. ඒ අනුව හෙට (22) දින පාර්ලිමේන්තුවට පැමිණීමේ දී අදාළ නිවේදනය අනුව ක්‍රියාකරන ලෙස අද පාර්ලිමේන්තුවේ දී කථානායකවරයා පැවසීය. එසේම ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සංකේතවත් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන්ගේ සංසදය…

Read More

මෙරට පවුල් ලක්‍ෂ 52න් ලක්‍ෂ 43ක් අස්වැසුම ඉල්ලනවා – ඇමති පන්නිල

2024 වසරේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, මෙරට මුළු පවුල් සංඛ්‍යාව ලක්ෂ 52ක් වන බව උපාලි පන්නල මහතා පවසයි. එහෙත්, සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයට “අස්වැසුම” ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර ඇති පවුල් සංඛ්‍යාව ලක්ෂ 43ක් බව ඔහු සඳහන් කරයි. පන්නල මහතාගේ අදහස වන්නේ, මෙම ඉහළ ඉල්ලීම් සංඛ්‍යාව පෙන්නුම් කරන්නේ මෙරට ජනතාව “යාචක මානසිකත්වයෙන්” පෙළෙන…

Read More

හස්බන් මෙච්චර කල් හංඟපු රහස ඒක.. මට කෑ ගැහුණා, මම ඇඬුවා.. මොන විලි ලැජ්ජාවක්ද ? මේ වගේ මනුස්සයෙක්ද මම බැන්ඳේ. අනේ පැටියෝ කෑ ගහන්න එපා කියලා හස්බන් එකපාරම.

මිනිස්සු තමන්ගේ ලිංගික ජීවිතේ වේවා,සාමාන්‍ය ජීවිතේ වේවා රහස් ගොඩක් පුරවගෙන ඉන්න දන්නවා. ඒ රහස් එළිපිට නොකියන්නත්,හංඟගෙන ඉන්නත් ඒ අය පෙළඹෙනවා.ඒත් කොයි ම වෙලාවක හරි ඒ රහස් එළියට එනවා… සමහරු ඒ රහස් එක්කම මැරිලා යනවා…නැත්තම් කවුරු හෝ අතින් මැරෙනවා… මේකත් ඒ විදිහේ කතාවක්…   “හස්බන් රහස් ගුහාවක්. එයා හෙන ගුප්තයි.හැබැයි මම එයාට ආදරේ කළා. මොකද එයා…

Read More

ජපානයෙන් ගෙන්වන වාහන මිල දැනෙන්නම පහලට

ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂ අංශයේ වාර්තා අනුව, මේ වසරේ ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළ පෞද්ගලික වාහන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 705ක් වැය වී තිබේ. වාහන ආනයනකරුවන් පවසන්නේ, ජපානයේ නිෂ්පාදිත වාහන මිල පහළ යෑමත් සමඟ මෙරට තුළ වාහන මිලද අඩුවෙමින් පවතින බවයි. ජපානයේ ගැනුම් මිල පහළ බැස ඇත්තේ එහිදී මිලදී ගැනීම් සිදු…

Read More

ගම්පහ බබා සහ නුගේගොඩ බබී රහස් වමාරති.. බායිට ලක්ෂ 65ක් දී හොර පාස්පෝට් හදා ඉෂාරා යුරෝපයට යවන්න පද්මේ පොරොන්දු වෙලා

ගම්පහ බබා සහ නුගේගොඩ බබී රහස් වමාරති.. බායිට ලක්ෂ 65ක් දී හොර පාස්පෝට් හදා ඉෂාරා යුරෝපයට යවන්න පද්මේ පොරොන්දු වෙලා… පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව අලුත්කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුමේ මහ මොළකාරියක ලෙස ඉෂාරා සෙව්වන්දි කටයුතු කර ඇත්තේ ඇය යුරෝපයේ රටකට යැවීමට කෙහෙල්බද්දර පද්මේ විසින් ලබාදුන් පොරොන්දුවක් මත බව විමර්ශනවලින් හෙළි වී ඇත….

Read More

හිටි හැටියේම ගණන් උස්සපු රන් මිලට මේ මොකද වුණේ? රන් මිල පහතට.

තමන්ම කියලා රන් මාලයක්, මුද්දක් හදා ගන්න එක ගොඩක් දෙනෙක්ගේ සිහිනයක්. ඒ රන්මිල නොසිතූ ලෙස ඉහළ යාමත් එක්ක ඒ සිහිනය ගොඩක් අයගෙන් දුරස් වුණා. හැබැයි මේ පණිවිඩය හැමෝටම තරමක සැනසිලිදායක ආරංචියක් වෙයි. ඒ මෙරට රත්‍රං මිල පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරන නිසා. Gold Unit Gold Price Gold Ounce Rs. 1,319,060.00 24 Carat…

Read More

මට හිතුණ කවද හරි ඕලුගල සර් ඇවිත් මාව ඇරස්ට් කරයි කියලා – ඉෂාරා සෙව්වන්දි රොහාන් ඕලුගලට කියයි

“මට හිතුණ කවද හරි ඕලුගල සර් ඇවිත් මාව ඇරස්ට් කරයි කියලා. මාස 07ක් තිස්සේ නේපාලෙ හිරවෙලා ඉඳලා මට ඇතිවෙලා හිටියේ. මෙහෙම ඉන්නවට වැඩිය ලංකාවට යන එක සැපයි කියලා හිතුණා. ඒත් ලංකාවට ගියාම පොලිසියට අහුවෙන නිසා මෙහෙට වෙලා හිටියා” යැයි ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය නේපාලයේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේ කියා සිටියාය. ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයා කොළඹ…

Read More

හරියට බුදුන් දැක්කා වගේ – මහින්ද බලන්න ගිය ජැක්සන් බිරිය කියයි

තංගල්ල කාල්ටන් නිවසේ වාසය කරන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බැහැදැකීම වෙනුවෙන් මාධ්‍ය කිහිපයක් අරඹා ඇති ප්‍රචාරණ ව්‍යාපාරයේ කොටසක් ලෙස අද (21)ත් කණ්ඩායම් ඔහු හමුවීමට පැමිණ තිබේ. මහින්ද රාජපක්ෂ සමයේ විවිධ වාසිදායී අවස්ථා නිර්මාණය කරගත් නිදහස් කලා සංධානය නමැති කලාකරුවන්ගේ සංගමයේ සාමාජිකයින් කොටසක් මෙහි අද පැමිණි අතර එහි මූලිකත්වය ගත්තේ අයිටීඑන් හිටපු සභාපති හා ටෙලි නිර්මාණවේදී…

Read More
Back To Top