ප්රීති මොකද්ද මේ, කොන්ඩමය ගැන ඔබ නොදන්නා දේවල් කිහිපයක්
ශ්රී ලංකාවේ ප්රජනන සෞඛ්ය ප්රවර්ධනය කිරීම ගැන කතා කරනකොට අමතක කරන්නම බැරි නමක් තමයි ශ්රී ලංකා පවුල් සංවිධාන සංගමය කියල කියන්නේ. ජනතාවට පවුල් සැලසුම, ප්රජනන සෞඛ්ය, ලිංගික අවබෝධය පිලිබඳ දැනුවත් කිරීමේ සහ ඒ ආශ්රිත සේවා ලබා දීම ගැන මේ සංගමයෙන් සිදුවන්නේ විශාල සේවයක්. 1973 වසරේ ආරම්භ වෙලා මේ වෙන තෙක් ගෙවුණ කාලය තුල ප්රජනන සෞඛ්ය…
