රෝහලට රැගෙන ගිය සිසුවා ගැන වෛද්‍යවරුන් පැවසූ දෙයින් සියල්ලන් කම්පනයට පත්වෙයි. පිහිනුම් තටාකයේ මිය ගිය සිසුවාගේ සිද්ධිය සම්බන්ධයෙන් ඇසෙන ආරංචියක් මෙන්න.

මේ සිද්ධිය බොහෝ දෙනා සංවේගයට පත් කරන පුවතක් වුණා. ඒ තරම් පිරිසක් එක්වෙලා හිටිය තැනක මේ දරුවාගේ ජීවිතයට එවැනි ඉරණමක් අත්වුණේ කොහොමද..? ගොඩක් දෙනෙක් මේ පුවතත් එක්ක විමතියට පත්වෙන හේතුව අන්න එයයි. ජාත්‍යන්තර පෙර පාසලක 5 හැවිරිදි දරුවකු නුගේගොඩ හෝටලයක පිහිනුම් තටාකයේ ගිලී මියයෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පිහිනුම් උපදේශකයන් ඇතුළු 7 දෙනා ලබන 22…

Read More

සූපවේදී පුහුණුවට ආ තරුණියන් දෙදෙනකුට හෝටලේදී අතවර කළ සූපවේදියා රිමාන්ඩ්

සූපවේදී පාඨමාලාවක් හදාරා වැඩිදුර පුහුණුව සඳහා බියගම ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයකට පැමිණි තරුණියන් දෙදෙනෙකුට ලිංගික අතවර සිදුකළ බවට චෝදනා ලැබූ එම හෝටලයේ ප්‍රධාන සූපවේදියා, මහර අංක 02 අධිකරණය විසින් ලබන 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී. විවාහකයෙකු වන මෙම ප්‍රධාන…

Read More

කෝටිපති ව්‍යාපාරිකයාට සම්බාහනය අතරතුර තරුණිය අමුතුම වැඩක් කරලා.කෝට්ටේ ලැගුම්හලකින් ඇහෙන කතාව.

මේ කෝට්ටේ ප්‍රදේශයේ ලැගුම්හලකින් ඇහෙන කතාවක්… ධනවත් ව්‍යාපාරිකයෙකු කෝට්ටේ ප්‍රදේශයේ ලැගුම්හලකට කැඳවාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක සේවය කරන විසිහය හැවිරිදි තරුණියක එම ව්‍යාපාරිකයා සතු රුපියල් පන්ලක්ෂ හතළිස් දහසක් පමණ වටිනා රන් ආභරණ සොරා ගෙන පලා ගොස් තිබෙනවා. ඇය මිරිහාන ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක සේවය කරන තැනැත්තියක බව සදහන්. පසුව අදාළ ව්‍යාපාරිකයා නාන කාමරයට ගිය අවස්ථාවේ ඇය…

Read More

මහමෙරක් පරයන්න දරුවන් වැදූ මව්වරු. වැඩිම දරුවන් වැදූ මව්වරුන් ගැන ඇසෙන ආදරණීය සටහනක් මෙන්න

මෙලොවට දරුවන් දායාද කිරීමේ අපූරු සහ ආදරණීය වරම ලබා ඇත්තේ ගැහැනියයි. එකී මාතෘත්වය තුළ ගැබ්ව ඇත්තේ වාසනා ගුණයකි. මන්ද: මෙලොව ජන්මය ලබන සැම ගැහැනියකටම උතුම් මවු පදවිය ලැබිය නොහැකි බැවිනි. නිල්දිය දහරක් සේ ගලාහැලෙන ජීවිත කතාවේ ඇතැම් විටෙක දුෂ්කර වුවද, අභියෝගයන් හමුවේ වුවද දරු සම්පතෙහි ඇති උත්තම බව වටහාගෙන මෙලොවට දරුවන් දායාද කිරීමට ඇතැම් මවුවරු…

Read More

කාපු බීපු දේ උගුරට එන අසීරු ලෙඩේ ඔයාටත් තියෙනවාද?

ආමාශයේ ඇති අම්ල හෝ අම්ල හා මිශ්‍ර වූ ආහාර කොටස් හෝ පිත ගලනාලය තුළට ආපසු ගැලීම හෙවත් – Reflux වීම දැන් බහුලව කතාබහට ලක්වෙන ගෙයිනි. එය Gastro Esophageal Reflux Disease යනුවෙන් වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වයි. මෙය කෙටියෙන් ගර්ඩ් –  GERD ලෙස හඳුන්වයි. ගලනාලයේ ශ්ලේෂ්මල පටලය ආමාශයික අම්ලවලට ඔරොත්තු නොදෙන නිසා ඇතිවන හානියෙන් රෝගියාට රෝග ලක්ෂණ පහළවීම…

Read More

දින 40ක් බෑනාව පෝෂණය කරන්න නැන්දම්මා හදන අරුම පුදුම කෑම. ඒක නම් අරුම පුදුම විවාහ සම්ප්‍රධායක්.

ලොව අනෙක් රටවල් සමග සසඳන විට ඉන්දියාව යනු විවාහ මංගල්‍ය චාරිත්‍රයන්ගෙන් සහ විවිධාකාරයේ විවාහ මංගල්‍යයන්ගෙන් පිරුණා වූ ද, බහු දින විවාහ මංගල්‍යයන් සඳහා ප්‍රසිද්ධ වූ ද රටක් බව සැලකිය හැක. ලෝකයේ අනෙක් රටවල්වල නොමැති, පුදුමාකාරයේ සිරිත් විරිත්, ගති පැවතුම්, ආහාරපාන සහ ඇඳුම් පැළඳුම් ඉන්දියානු විවාහ මංගල්‍ය වල දී දැක ගැනීම සාමාන්‍ය සිරිතකි. නමුත් මෙහි ඇති…

Read More

බිත්තර මිල හිතාගන්න බැරි ගාණකින් පහළ යයි. අලුත්ම මිල ගණන් මෙන්න.

බිත්තර මිල රුපියල් දහයකින් පහත හෙලීමට පියවර ගත්බව සමස්ථ ලංකා සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් හසිත සංදීප පවසනවා. පඬුවස්නුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සදහන් කළා. මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන් රටතුල පවත්වාගෙන යන මාෆියාව නවත්වාලීම අරමුණු කරගෙන මෙලෙස බිත්තර මිල පහතට දැමීමට මෙම සංගමය තීරණය කර තිබෙනවා. බිත්තර මිල ඉහලට දැමීමේ…

Read More

මහින්ද සහ මෛත්‍රී වෙඩි නොවදින වාහන නැවත ඉල්ලති!

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන තමන් භාවිතා කරමින් සිට යළිත් රජයට භාර දුන් වෙඩි නොවදින වාහන ආපසු ලබා දෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ. ජනාධිපති අයිතිවාසිකම් පනත අවලංගු කිරීමෙන් පසු එම වාහන මෑතකදී ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දී තිබිණි. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේ මෙම ඉල්ලීම් ආරක්ෂක සමාලෝචන කමිටුවට යොමු…

Read More

විදුලි ගාස්තුව 6.8%කින් ඉහළ නැංවීමට විදුලි බල මණ්ඩලයෙන් යෝජනාවක්. විදුලි ගාස්තුව පිළිබඳ අවසන් තීරණය අඟහරුවාදා.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව 6.8%කින් ඉහළ නැංවීමට යෝජනා කර ඇතියි මහජන උපයෝගීතා කොමිසම පවසයි. මහජන උපයෝගීතා කොමිසමේ  අධ්‍යක්ෂ ජයනාත් හේරත් සඳහන් කළේ විදුලි ගාස්තු සංශෝධනයට අදාළව කොමිසමේ අවසන් තීරණය මේ මස 14වන අඟහරුවාදා ප්‍රකාශය කිරීමට නියමිත බවය. ප්‍රතිව්‍යූවගතකරණ වැඩපිළිවළ නිවැරදි ආකාරයෙන් සිදු කිරීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් විදුලි ගාස්තුව ඉහළ නැංවීම අනිවාර්යයෙන්ම සිදු…

Read More

විදුලි සැර වද්දා මරා දැමූ තවත් වන අලියෙකුගේ සිරුරක් හමුවෙයි

මනම්පිටිය නිමල් ජයරත්න –   අද (11) අළුයම විදුලි සැර වද්දා මරා දැමූ තවත් වන අලියෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.  මිය ගිය වන අලියා හමුවන්නේ  පොළොන්නරුව වැලිකන්ද රුහුණකෙත ගම්මානයේ,ගෙවත්තකින් බව   වැලිකන්ද වැලිකන්ද පොලිසිය පවසයි. සිද්ධියට සම්බන්ධ වැලිකන්ද රුහුණුකෙත ගම්මානයේ ගෙවත්ත හිමි පුද්ගලයා  සමග වන අලියා ඝාතනය කිරීමට යොදා ගත් අනවසර විදුලි රැහැන් කම්බි  ඇතුළු උපකරණ වැලිකන්ද වනජීවි…

Read More
Back To Top