බදු වෙනසක්. වාහන මිල ඉහලට.

වාහන ආනයනකරුවන් පෙන්වා දෙන්නේ පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් රජය වාහන ආනයනයට අදාළ බදු ක්‍රමවේදයන් වෙනස් කිරීමට ඉඩ ඇති බවයි. මෙම බදු සංශෝධනයෙන් වෙළෙඳපොළේ වාහන මිල කෙරෙහි යම් බලපෑමක් එල්ල වීමට හැකියාවක් පවතින බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළහ. මේ මොහොත වන විට, තෙවැනි රටක ණයවර ලිපි හරහා ආනයනය කරන ලද වාහන දහසකට ආසන්න සංඛ්‍යාවක් රේගු භාරයේ…

Read More

මැතිවරණය නොපවත්වා පළාත් සභා අහෝසි කරන්න ආණ්ඩුවේ සාකච්චා.

ඉදිරියේ පැවැත්වීමට යෝජිත පළාත් සභා මැතිවරණය නොපවත්වා පළාත් සභා මැතිවරණ ක්‍රමය අහෝසි කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන ලෙසට ආණ්ඩුවේ ඉහළ දේශපාලන අධිකාරියට ආණ්ඩුව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ පාර්ශ්වයෙන් දැඩි බලපෑම් එල්ල වෙමින් තිබේ. මෙම පාර්ශ්වයේ ප්‍රධාන තර්කය වී තිබෙන්නේ පළාත් සභා විසුරුවා හැර වසර පහකට වැඩි කාලයක් මේ වනවිට ගත වුවද රටේ…

Read More

දිනකට මෙරට කාන්තාවන් 15 ක් ඊට ගොදුරු වන බව ඔබ දැනසිටියාද.? භයානක පියයුරු පිළිකා ගැන මෙන්න විශේෂ අනාවරණයක්

කාන්තා ඔබ විශේෂයෙන්ම මේ ගැන සැලකිලිමත් වීම අතිශ්‍යට වැදගත්. ඒ විතරක් නෙවෙයි , ඔබ නොදැනුවත්වම හෝ සමහරවිට ඔබ එහි ගොදුරක් වන්නත් පුළුවන්.  ජීවිත අවදානමක් සහිත බෝ නොවන රෝග අතර පිළිකාව ප්‍රධාන තැනක් ගන්නවා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන තවත් විශේෂ හෙළිදරව්වක්. ඒ අතරින් ලෝකයේත්, ශ්‍රී ලංකාවේත් කාන්තාවන් අතර බහුලව වාර්තා වන්නේ පියයුරු පිළිකාවයි. මේ…

Read More

අපේ වෙඩින් එක එච්චරයි තව මුකුත් නෑ – දැන් 40 යි ඒත් දරුවො හදන්න කලින් ස්ථාවර වෙන්න ඕන – ගයාන්

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරාගේ පුත්, මෑතකදී විවාහ දිවියට පිවිසි ගායන ශිල්පී ගයාන් පෙරේරා, ළහිරුගේ යූටියුබ් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඔහු පවසන්නේ තමා මේ වන විට සිය ජීවිතයේ අවසන් අදියරේ පසුවන බවට හැඟීමක් තමා තුළ පවතින බවයි. දැඩි ලෙස දුම්පානයට ඇබ්බැහි වී සිටින තමාට, නුදුරු අනාගතයේදීම හෘදයාබාධයක් හෝ පිළිකාවක් වැළඳීමේ අවදානමක් පවතින…

Read More

විදෙස් විශ්ව විද්‍යාලයක කතාබහට තුඩදුන් පර්යේෂණයක් සිදුකළ අපේ ශවීන්ට විශේෂ ඇගයීමක්.

ඔහු ලාංකීය අභිමානය ලෝකය ඉදිරියට ගෙන ආ සිසුවෙක්.  අමෙරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයකින් සුවිශේෂී පර්යේෂණයක් කළ ශ්‍රී ලාංකික සිසුවෙකු ගැන ඇසෙන තවත් විශේෂ කතාවක් ගැනයි මේ කියන්න යන්නේ ඔහු නමින් ශවීන් ද මැල්.. ශවීන්ට හිමිවුණ මේ ජාත්‍යන්තර සම්මානය කුමක්ද? මේ කතාව අන්න ඒ ගැනයි. කැලිෆෝනියාවේ The Master’s University (TMU) හි ජීව විද්‍යා වැඩසටහනේ නවතම උපාධිධාරියෙකු වන ශවීන්…

Read More

“මගේ ජීවිතේ විශාලම විප්‍රලම්බය සිදුවී අදට දෙවසරක්. ” සිහිනයක් වගේ ගෙවී ගිය කාලයක් ගැන සජිත සංවේගයෙන් තැබූ සටහනක් මෙන්න.

මේ ගෙවුණු කාලය තුළ ඔහු ගැන කතා නොවුණු දිනයක් නැති තරම්. ඒ තරමටම ඔහු කලාවට සමීප වූ අයෙක්. ඒ විතරක් නොවෙයි මතක රැසක් ඉතිරි කරමින් නික්ම ගිය ප්‍රතාපවත් රංගන පෞරුෂයක්. අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ කලාකරු සකල කලා සක්විති ජැක්සන් ඇන්තනී, අපෙන් නික්ම ගොස් අදට වසර 2ක් වෙනවා. මේ ගෙවුණු කාලය තුළ කලා ලෝකයේ බොහෝ දෙනා පවා…

Read More

ඔහු ඇයගේ අත අල්ලා ගත්තා . හිතා ගන්නවත් බැරි ආදරයක් දැනුනා . බසයේ “මනාලියට” වශී වුණ තරුණයාට අන්තිමේට වුණ දේ.

පුතු පවුලේ වැඩිමලා.  රජයේ රැකියාවක නියැළෙන කඩවසම් පෙනුමැති අයෙක්. කල දශාව ඉක්ම යන බැවින් හා මව්පිය දෙදෙනා රෝගී වන නිසා ගෙදර තනි නොතනියට මනාලියක ගෙනඑන ලෙසට පවුලේ උදවිය නිතර නිතර ඔහුට ඇවිටිලි කළා … මඟුල් කපුවන්ට පවා එම කාර්යය කර දෙන ලෙසට බාර දී තිබුණා . ඒ අනුව මඟුල් කපුවන්, හිතවතුන් කොතෙක් යෝජනා ගෙනාවත් ඒ…

Read More

ළමුන් පස්දෙනෙකු දියේ ගිල්වූ අවාසනාවන්ත සතිය

ගතවූ සතිය තුළ මෙරට ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ ශෝකජනක සිදුවීම් මාලාවකින් අවම වශයෙන් සිසුන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් බහුතරයක් දියේ ගිලීම් හේතුවෙන් සිදු වූ මරණ වේ. පළමු සිදුවීම ඉරිදා (06) දික්වැල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, එහිදී පාසල් පිහිනුම් තටාකයට වැටුණු ක්‍රිකට් පන්දුවක් ගැනීමට උත්සාහ කළ ශ්‍රීහාන් විෂ්මික සශේන්ද්‍ර දේශප්‍රිය ඉලන්කනාදන් නැමැති 17…

Read More

මාසයක් තුළ, අවම වශයෙන් 17 දෙනෙක්.. මරණවලට හේතුවන කැස්සට බොන සිරප් ගැන විශේෂ අනාවරණයක්.

ඉතා කුඩා වයසක පසුවෙන දරුවන්ට ප්‍රතිකාර කිරීමේදී සහ රෝග සඳහා බෙහෙත් ලබාදීමේදී වඩා හොඳ ප්‍රමිතිය සහ නියමිත මාත්‍රාව ගැන සැලකිලිමත් වෙන එක වැදගත්.  මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්. මේ කතාව ඇසෙන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාව, පසුගිය මාසය තුළ අවම වශයෙන් දරුවන් 17 දෙනෙකුගේ මරණයටහේතු වූ කැස්ස සිරප් වර්ග තුනක් විෂ සහිතබවට ප්‍රකාශයට…

Read More

රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලවන ලෙස සෞඛ්‍ය ප්‍රතිපත්තියක්

මෙරට රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලවන ලෙස සෞඛ්‍ය ප්‍රතිපත්තියක් මේ වන විට සකස් කරමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මෙරට රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා නවක සෞඛ්‍ය වෘත්තිකයින් 309ක් සඳහා පත්වීමේ ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට අද (10) එක්වෙමිනි. එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි වසර 10ට සරිලයන…

Read More
Back To Top