මෙහෙම දෙයක් වුණේ පළවෙනි වතාවටලු. පෙම්වතියක් නිසා රාජ්ය තාන්ත්රිකයෙකුට රැකියාව අහිමිවෙයි.
ඇය හා ආලයෙන් බැඳීම වරදක්ද? මේ ඇසෙන්නේ ප්රේම සම්බන්ධතාවක් නිසා ඔහුගේ රැකියාවට අත්වුණු ඒ ඉරණම ගැන කතාවක්. චීන ජාතික කාන්තාවක් සමඟ තිබූ ප්රේම සබඳතාවක් හෙළි නොකිරීමේ වරදට අමෙරිකානු රාජ්ය තාන්ත්රිකයකු සේවයෙන් පහ කර තිබෙනවා. මෙය එරට රාජ්ය සේවා ඉතිහාසයේ මෙවැනි හේතුවක් මත කරනු ලැබූ පළමු සේවයෙන් නෙරපීම බවයි රාජ්ය දෙපාර්තමේන්තුව පවසන්නේ. ට්රම්ප්ගේ පරිපාලනය විසින් ගන්නා…
