ඔහු සුපිරි ක්රිකට් ක්රීඩකයෙක්. ඒත් මේ කියන්න යන්නේ ඔහුගේ ක්රීඩා දිවියට සම්බන්ධ කතාවක් නම් නෙවෙයි.
බෞද්ධ ආගමිකයෙක් වුණු ඔහුගේ නිවසේ උතුම් කඨින පින්කමක් පැවැත්විලා.
ඉතාමත් ශ්රද්ධාවෙන් වගේම ගෞරවයෙන් සිදුකර තියන මේ කඨින චීවට පූජාවේ විශේෂ අවස්ථා කැමරා කාචයට හසුවූ ආකාරය මෙන්න බලන්නකෝ.
ඉතාමත් ශ්රද්ධාවෙන් වගේම ගෞරවයෙන් සිදුකර තියන මේ කඨින චීවට පූජාවේ විශේෂ අවස්ථා කැමරා කාචයට හසුවූ ආකාරය මෙන්න බලන්නකෝ.