අමුතුවෙන් නැකැත් බලන්න ඕනේ නෑ , 2025ට සුබ දේ කරන්න , සුබ නැකැත් මෙන්න

තව ටික දවසකින් අලුත් වසරක් උදා වෙනවා. අලුත් වසරේ සුබ නැකත් මොනවද? මේ මුල් මාස පහේ සියලු සුබ වැඩට සුබ නැකත් ටික.

අකුරු කියැවීමට

  • 2025 ජනවාරි 2 බ්‍රහස්: උදේ 10.35ට බටහිර බලා
  • 2025 ජනවාරි 30 බ්‍රහස්: උදේ 10.30ට නැඟෙ: බලා
  • 2025 පෙබරවාරි 20 බ්‍රහස්: උදේ 6.31ට උතුර බලා
  • 2025 පෙබරවාරි 28 සිකු: උදේ 6.25ට උතුර බලා
  • 2025 මාර්තු 19 බදාදා උදේ 6.29ට නැඟෙනහිර බලා
  • 2025 මාර්තු 26 බදාදා උදේ 9.14ට උතුර බලා
  • 2025 අප්‍රේල් 2 බදාදා උදේ 9.11ට නැඟෙනහිර බලා
  • 2025 අප්‍රේල් 18 සිකුරාදා උදේ 8.26ට දකුණ බලා

දරු උපත් සඳහා

  • 2025 ජනවාරි 9 ගුරු දින උදේ 9.27ට නැඟෙ: බලා
  • 2025 ජනවාරි 30 ගුරු දින උදේ 9.30 උතුර බලා
  • පෙබරවාරි 20 ගුරුදින උදේ 6.31 උතුර බලා
  • මාර්තු 19 බදාදා උදේ 11.28 නැඟෙනහිර බලා
  • මාර්තු 26 බදාදා උදේ 9.15 නැඟෙනහිර බලා
  • අප්‍රේල් 09 බදාදා උදේ 9.06 නැඟෙනහිර බලා
  • අප්‍රේල් 18 සිකුරාදා උදේ 10.03ට උතුර බලා
  • අප්‍රේල් 28 සඳුදා උදේ 11.00 දකුණ බලා

විවාහ මංගල කටයුතු සඳහා

  • 2025 ජනවාරි 30 ගුරු දින උදේ 10.31 නැඟෙ: බලා
  • 2025 මාර්තු 19 බදාදා උදේ 11.28ට නැඟෙ: බලා
  • 2025 මාර්තු 26 බදාදා උදේ 9.15 උතුර බලා
  • 2025 අප්‍රේල් 9 බදාදා උදේ 9.06ට නැඟෙනහිර බලා

නිවාස ඉදිකිරිම් සඳහා

  • 2025 ජනවාරි 15 බදාදා උදේ 8.06ට නැඟෙ: බලා
  • 2025 ජනවාරි 30 ගුරු දින උදේ 10.31ට නැඟෙ: බලා
  • 2025 පෙබරවාරි 28 සිකුරාදා උදේ 6.25ට උතුර බලා
  • 2025 මාර්තු 19 බදාදා උදේ 6.29 නැඟෙනහිර බලා
  • 2025 අප්‍රේල් 18 සිකුරාදා උදේ 10.03ට නැඟෙ: බලා
  • 2025 මැයි 7 බදාදා උදේ 7.36 නැඟෙනහිර බලා

ඉඳුල් කටගෑමට

  • 2025 ජන. 15 බදාදා උදේ 8.00 නැඟෙනහිර බලා
  • 2025 ජනවාරි 30 ගුරු දින උදේ 10.31 නැඟෙ: බලා
  • 2025 පෙබරවාරි 28 සිකුරා උදේ 6.25 උතුර බලා
  • 2025 මාර්තු 19 බදාදා උදේ 6.29 නැඟෙනහිර බලා
  • 2025 මාර්තු 26 බදාදා උදේ 9.14 උතුර බලා
  • 2025 අප්‍රේල් 10 ගුරු දින උදේ 9.06 නැඟෙනහිර බලා
  • 2025 අප්‍රේල් 18 සිකුරාදා උදේ 10.03 උතුර බලා

වෙළෙඳාමට

  • 2025 ජනවාරි 16 ගුරු දින උදේ 6.28 නැඟෙනහිර බලා
  • 2025 පෙබරවාරි 20 ගුරු දින උදේ 6.31 උතුර බලා
  • 2025 පෙබරවාරි 28 සිකුරාදා උදේ 6.26 උතුර බලා
  • 2025 මාර්තු 19 බදාදා උදේ 11.28 නැඟෙනහිර බලා
  • 2025 මාර්තු 26 බදාදා උදේ 9.15 නැඟෙනහිර බලා
  • 2025 අප්‍රේල් 18 සිකුරාදා උදේ 10.03 නැඟෙනහිර බලා

කන් විදීමට

  • 2025 ජනවාරි 15 බදාදා උදේ 8.00 නැඟෙ: බලා
  • 2025 ජනවාරි 30 ගුරුදින උදේ 10.31 නැඟෙ: බලා
  • 2025 මාර්තු 19 බදාදා උදේ 6.29 නැඟෙ: බලා
  • 2025 මාර්තු 26 බදාදා උදේ 9.14 උතුර බලා
  • 2025 අප්‍රේල් 7 සඳුදා උදේ 11.07 දකුණ බලා
  • 2025 මැයි 2 සිකුරාදා උදේ 10.00ට උතුර බලා

ගෙවැදීමට

  • 2025 ජනවාරි 15 බදාදා උදේ 08.03 නැඟෙ: බලා
  • 2025 ජනවාරි 30 ගුරුදින උදේ 10.31 නැඟෙ: බලා
  • 2025 පෙබරවාරි 20 ගුරු දින උදේ 6.31ට උතුර බලා

හිස කෙස් කැපීමට

  • 2025 ජනවාරි 30 ගුරු දින උදේ 10.31ට උතුර බලා
  • 2025 පෙබරවාරි 20 ගුරු දින උදේ 6.31 උතුර බලා
  • මාර්තු 19 බදාදා උදේ 6.29 නැඟෙනහිර බලා
  • අප්‍රේල් 9 බදාදා උදේ 9.06 නැඟෙනහිර බලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top