කොහේ ඇවිදින්න ගියත් මට බඩ ඉරිඟු ඕනෙමයි. බඩඉරිඟු කකා වාහනේ වුණත් යන්න මම හරිම කැමතියි
නතාශා Travel කරන කෙනෙක්ද ? ටිකක් අඩුයි, විවේකයක් ලැබුණු අවස්ථාවලTravel කරනවා. ඒ වගේම Travel කරන්න කැමතියි. ලංකාවේ වැඩිපුරම Travel කරලා තියෙන්නේ කොහෙද ? ගාල්ල, හික්කඩුව, නුවර, නුවර එළිය වගේ තැන් වල සහ ශූට්ස් වලට ඇල්ලේ ගිහින් තියනවා. බණ්ඩාරවෙල, දියතලාව වගේම අනුරාධපුරේ, පොළොන්නරුවෙ ගිය අවුරුද්දේ ගියා. ඊට අමතරව සීගිරිය, මඩු, අම්පාර වගේ තැන් වලත් Travel…
