ඔබේ ලිංගික හැකියාව පිළිබඳව කේන්දරයේ ලියවිලා තියෙන්නේ මෙහෙමයි, මේක බැලුවොත් පුදුම වෙයි
එක් පුද්ගලයෙකු ලිංගික තෘප්තිය, ලිංගික හැකියාව, මානසික තෘප්තිය හොඳින් ලබන විට තවත් පුද්ගලයෙක් එය අඩුවෙන්ම හෝ මධ්යස්ථව ලබන්නට පුළුවනි. ඒ ආකාරයට සිද්ධ වෙන්නෙ මන්ද කියා විග්රහ කිරීමටත් පුළුවන්කම ඇත්තේ කේන්දරය මඟිනි. සියලු සත්ත්වයාගේ අඛණ්ඩ පැවැත්ම උදෙසා ලිංගිකත්වය මූලික සාධකයක් වෙයි. නමුත් මෙම ලිංගිකත්වය එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන අතර එහි ක්රියාකාරිත්වය ද එසේම වෙයි….
