ගෙදරදි නම් කෑ ගහලා අම්මාගෙන් ඕන තරම් බැනුම් අහලා තියෙනවා
වැඩි ප්රේක්ෂක ආකර්ෂණයක් ලබමින් සිරස ටීවි හි විකාශය වන කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්යයේ පුංචි කටකාරිය ඇයයි. ඇය පහන්දි නෙතාරා වල්පිටයි. ටෙලි නාට්ය වගේම වෙෙළඳ දැන්වීම්,චිත්රපට හරහාද තාත්වික රංගන කුසලතාවක් සමීප කළ ඇය වැඩිපුරම ජනප්රිය වන්නේ කියා දෙන්න ආදරේ කරම් ටෙලි නාට්යයේ මිනාගේ චරිය හරහායි. නමුත් හිටිහැටියේම මිනාගේ චරිතය නොපෙනියාම ප්රේක්ෂකයාට ඇති කළේ යම්…
