මිස් යුනිවර්ස් කිරුළ පළමු වැනියාගෙන් ගලවා දෙවැන්නාට ලබාදෙයි – ලොවම හිනස්සවමින් යළිත් සිදු වූ දේ
දකුණු පැසිෆික් සාගරයේ පිහිටි දූපතක් වන ෆීජීහි රූප රැජිණ තරගයකදී සිදුවූ අලකලංචියක් ජාත්යන්තර මාධ්ය තුළ ප්රමුඛ පුවතක් මවා තිබේ. ෆීජීහි පර්ල් රිසෝට්හි පසුගියදා ෆිජී මිස් යුනිවර්ස් වෙනුවෙන් පැවති තරගයේදී අවුරුදු 24ක් වූ MBA සිසුවියක වන මන්ෂිකා ප්රසාද් මිස් ෆීජී ලෙස කිරුළු පැළඳී තිබුණි. ඉන්දියානු සම්භවයෙන් පැවති එන මන්ෂිකා එදින සතුටින් ගත කළ නමුත් ඉන් ටික…
