Hatharawatin_admin

වැස්ස අස්සේ හිතේ ප්‍රශ්න නැති කරගෙන නිදහසේ ජීවිතේ විඳින්න. මේක ඔයයි,එයයි බලන්න.

මේ දිනවල හැමෝම ඉන්නෙ ඉතාමත් පීඩනයකින්. ඉතින් මේ හැමදේම නැති වෙලා මූඩ් එක ෆික්ස් වෙන්න හොඳම තැන තමයි ඔබේ නිදන කාමරයෙ ඔබේ යහන. ඉතින් මේ කියන්න යන්නේ ඔයාගේ ජීවිතයට සතුටක් ගෙනහල්ල දෙන ලිංගික ජීවිතය වෙනස්ම විදිහකට හරි අපූරුවකින් ගත කරන්නේ කොහොමද කියන එක ගැන. ඒකට මෙන්න මේ විදිහට ඔයාගෙ යහන ලෑස්ති කරගන්න. මුලින් ම කාමරේ…

Read More

කාගෙන්වත් උදව්වක් නැතුව AI රොබෝ කෙනෙක් හැදූ නිවුන් සහෝදර පොඩ්ඩෝ දෙන්නෙක් ගැන ඇසෙන කතාවක් මෙන්න

ලංකාව තවමත් දියුණු වෙමින් පවතින තුන්වන ලෝකයේ රටක් බව අපි වසර ගණනාවක සිට පවසන මුත් ඉන් ඉදිරියට යාමට අප කාගේත් උවමනාවක් හෝ අවශ්‍යතාවක් නැති බව අප කවුරුත් දන්නා කාරණයකි. අපේ රට මීට පෙර අවස්ථා කිහිපයක දී ආර්ථිකය කඩා වැටිමට පවා මූළික වූයේ රටේ ඩොලර් හිඟකමයි.හැමදාමත් කෘෂි ආර්ථිකයකින් අපේ රටේ ආර්ථිකය ගොඩ නැඟීමට නොහැකි බව වත්මන්…

Read More

ජී.රාජපක්ෂගේ ගේ බලන්න නි.ඇමති යයි

(අංජුල මහික වීරරත්න) කතරගම මැණික් ගඟ අසබඩ පිහිටි ප්‍රශ්න ගත ජී. රාජපක්ෂගේ නිවස බලන්නට නිවාස ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ මහතා එහි ගියේය. අදාළ ප්‍රශ්න ගත නිවසේ විදුලි බිල් පවා ජී .රාජපක්ෂ නමැත්තකුගේ නමට තිබුණද ඊට අයිතිවාසිකම් කීමට කිසිවකුත් ඉදිරිපත් වී නොමැති හෙයින් අදාල නිවස වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පැවරීමට රජය කටයුතු කළේය. අදාල…

Read More

අද කෝටි ගාණකට විකුණන බිස්නස් එකක් එදා ගෙදර ඔප්පුව රු. 500ට උකස් කරලා ගේමක් දුන්න දකුණේ මනුස්සයෙක්

අද කෝටි ගාණකට විකුණන බිස්නස් එකක් එදා ගෙදර ඔප්පුව රු. 500ට උකස් කරලා ගේමක් දුන්න දකුණේ මනුස්සයෙක් මාතර හරිස්චන්ද්‍ර නිෂ්පාදන කියන්නේ ලංකාවේ ඉතා පැරණි ඒ වගේම ඉතා ප්‍රසිද්ධ වෙළෙද නාමයක්. මේ සටහනේ තියෙන්නේ ඒ ව්‍යාපාරය ආරම්භ කළ සී. ඒ. හරිස්චන්ද්‍ර මහතාගේ බොහෝ දෙනා නොදත් ජීවිත කතාවෙන් බිදක්. සී. ඒ. හරිස්චන්ද්ර දරුවා ඉපදුණේ “මාතර සිටුවරයා ලෙස…

Read More

ක්ලබ් වසන්ත මැරූ ලොකු පැටීගේ මැනේජර් කපුවාගේ ගිණුමේ කෝටි 33 ක්

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන “ලොකු පැටී” නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ මූල්‍ය ගනුදෙනු මෙහෙයවූ බව කියන ගන්දර ප්‍රදේශයේ කපුවෙකු නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුගේ බැංකු ගිණුමක රුපියල් කෝටි 33කට අධික මුදලක් තිබී සොයාගෙන ඇති බව වාර්තා වේ. ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන සුජීව රුවන් කුමාර ද…

Read More

‘මට බැංකු ගිණුමක් නෑ..’ වජිර අල්ලස් කොමිසමට කියයි.. කොමිසම පුදුම වෙයි

ඒක්සත් ජාතික පක්‍ෂයේ සභාපතිවරයා මෙන්ම හිටපු අමාත්‍යවරයකු වන වජිර අබේවර්ධන මහතාට කිසිදු බැංකු ගිණුමක් නොමැති බවට තොරතුරු හෙළි වී තිබේ. මෙම තොරතුර වාර්තා වූයේ මෑතක දී කොළඹ නගරයේ පැවති අවමංගල අවස්ථාවකදී ඇති වූ සාකච්ඡාවක් අතරතුරය. අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ දේශපාලනඥයන් පිරිසක් අතර මාතෘකාව වූයේ අල්ලස් කොමිසම පිළිබඳවයි. වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ තමන්ට ද අල්ලස්…

Read More

කල් ඉකුත් වීමට ආසන්න තයිරොක්සයිඩ් පෙති මිලියන 28 ක් බාරගෙන

පසුගිය 2017 කාලසීමාවේදී වෛද්‍ය සැපයුම් ඒකකය සඳහා කල් ඉකුත් වීමට ආසන්න තත්ත්වයේ පැවති තයිරොක්සින් පෙති මිලියන 28ක් වෛද්‍ය සැපයුම් ඒකකයේ ඉහළ නිලධාරීන්ගේ උපදෙස් පරිදි භාරගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් විගණන විමසුමකින් පෙන්වා දීමෙන් අනතුරුව, එම ඖෂධ තොග භාරගන්නා ලද පහළ නිලධාරීන් සම්බන්ධයෙන් පමණක් විමර්ශනයක් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබූ බවත්, මේ වසර මැද…

Read More

සෙව්වන්දිට මතුගම පාතාලයෙක්ගෙන් අතහිත

ගණේමුල්ලේ සංජීව අලුත්කඩේ උසාවි සංකීර්ණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දිට එම සිද්ධියෙන් පසු මාසයකට ආසන්න කාලයක් මතුගම ප්‍රදේශයේ සැඟවී සිටීමට පහසුකම් සලසා ඇත්තේ මතුගම සුප්‍රකට පාතාල නායකයකු විසින් බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත. පොලිසිය පවසන්නේ කෙහෙල්බද්දර පද්මේ සහ මතුගම මෙම පාතාල නායකයා සමීප මිතුරන් බවත් ඒ මිතුදම නිසා…

Read More

නි. ඇමති මුනීර් මරාගෙන මැරෙන දර්ශනය හඳුන්වා ෂුරා සභා නියෝජිතයෙක් – ඥාණසාර හිමි

අලුතින් පත් වූ ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලව්ෆර් මහතා තම සංවිධානය පිළිබඳව රටට පැහැදිලි කිරීමක් කරන ලෙස බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් ඉල්ලා තිබේ. මෙය, නියෝජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් රට තුළ ඇති වී තිබෙන සැකය දුරු කිරීමේ අරමුණින් කරන ලද ඉල්ලීමක් බව උන්වහන්සේ සඳහන් කළහ. මෙම ඉල්ලීම…

Read More

පලාගිය හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ නව ඡායාරූපයක් මාධ්‍යවේදියෙකු විසින් බෙදා ගනී

ශ්‍රී ලංකාවේ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් තවමත් අවශ්‍යව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ මෑත කාලීන ඡායාරූපයක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය විසින් නිකුත් කර තිබේ. මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගත් කුරුකුලසූරිය මහතා පැවසුවේ මහේන්ද්‍රන් වසර තුනකට ආසන්න කාලයකට පසු තමා හා සම්බන්ධ වූ බවයි. සිංහල භාෂාවෙන් ලියා ඇති සටහනක ඔහු කියා සිටියේ…

Read More
Back To Top