අත්භූත යටියන වලව්වේ කාලයේ වැලිතලාවෙන් වැසීගිය කතාව මෙන්න
මේ කියන්න හදන්නේ වලව්වක් ගැන කතාවක්… වර්තමාන සමාජයෙන් වලව් සංස්කෘතිය මුලින්ම වැනසී ගොස් තිබුණත් කලකට පෙර මෙරට බලය තේජස පැතිරවුයේ වලව්වල උදවිය… ඉතිං අදටත් අපි එම සංස්කෘතිය ගැන කතා බහ කරනවා. ඒ අනුව අද අපි කතා කරන්න හිතුවා දකුණේ යටියන ප්රදේශයේ පිහිටා තිබෙන තවත් අබිරහස් වලව්වක ස්වභාවය උසුලන සිසිරගිරි වලව්ව හෙවත් යටියන වලව්ව ගැන. යටියන…
