හෝමාගම පාසලක සිසු ගැටුමකින් 2 කට බරපතළයි
හෝමාගම, පිටිපන ප්රදේශයේ පිහිටි රජයේ පාසලක සිසුන් කණ්ඩායම් දෙකක් අතර ඊයේ (16) දින ඇති වූ ගැටුමකින් සිසුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව හෝමාගම පොලීසිය පවසයි. මෙලෙස බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ එම පාසලේ 10 වන වසරේ අධ්යාපනය ලබන සිසුන් දෙදෙනෙකි. පාසලේ උසස් පන්ති දෙකක, එනම් 10 වසර…
