හැකරුන්ගෙන් බේරෙන්න පොලිසියෙන් උපදෙස් මාලාවක්
පොලිසිය විසින් නිකුත් කර ඇති මාධ්ය නිවේදනයක් මෙහි දැක්වෙයි. අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචනික ක්රියා, විශේෂයෙන් Telegram / WhatsApp ආදී ගිණුම් හරහා සහ වෙනත් සමාජ මාධ්ය සමූහ උපයෝගී කර ගනිමින් සිදුකරනු ලබන මුල්ය වංචා සම්බන්ධව පැමිණිලි දෛනිකව වාර්තා වේ. මෙහිදි, පුද්ගලයින් වංචනිකව රවටා ඔවුන්ගේ ගිණුම් අංක, මුරපද, (User Name /Password ) QR කේත ආදී රහස්ය තොරතුරු…
