Hatharawatin_admin

එයා හරිම කියුට් නේද ? ගීත්මාගේ තායිලන්ත සුන්දර සවාරියේ මතකයන් මෙන්න

ඇය හරිම සුන්දරයි… කවුරුත් ඇයට ආදරෙයි… ගීත්මා බණ්ඩාර කියන්නෙ පුංචි තිරයේ දඟකාර රුවැත්තියක්…  ඇයට ම අනන්‍ය සුන්දර රූපය නිසාම ඇය ඉතා කෙටි කලකින් ප්‍රේක්ෂකයින්ට මතක හිටින චරිතයක් බවට පත් වෙනවා. ඉතින් ගීත්මා තායිලන්තයේ අපුරු සංචාරයක නිරත වෙලා තිබුණා . මේ ඇය මුහුණු පොතට එක්කරලා තිබුණු ඒ සංචාරයේ ඡායාරූප කිහිපයක්… බලන්නකෝ එයා හරිම කියුට් නේද ?

Read More

සතියක් තුළ 3 වන මරණය – ජාත්‍යන්තර පාසල් සිසුවා නුගේගොඩ සංහි‍ඳ තටාකේ ගිලී මරුට

නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි කීබල් කොලේජ් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි පස් හැවිරිදි සිසුවෙකු, පාසල මගින් සංවිධානය කරන ලද පිහිනුම් පුහුණු සැසියක් අතරතුරදී නුගේගොඩ පිහිනුම් තටාකයක දියේ ගිලීමෙන් ඊයේ (08) ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ නුගේගොඩ, තලපත්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි නෙතුර වික්‍රම හේරත් නම් දරුවෙකි. පවුලේ බාලයා වන ඔහුට තවත් වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකු…

Read More

වත්තල බර්ත්ඩේ බෝඩිමේ ලයිට් කපා තරුණයින් 14 ක් හා ඇතිවූ ආරවුල මැද නිවෙස් හිමිකාරිය මරුට

වත්තල, දිඕවිට, මාරගහවත්ත ප්‍රදේශයේ නිවසක උඩුමහලේ පැවති උපන්දින සාදයක් අතරතුර විදුලිය විසන්ධි කිරීමක් මුල් කරගෙන ඇතිවූ ආරවුලකින් පසු එම නිවසේ හිමිකාරිය අභිරහස් ලෙස මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දාහතර දෙනෙකු වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පෙරේදා (6) රාත්‍රියේ සිදුවූ මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මල්කාන්ති නැමැති දෙදරු මවකි. මියගිය කාන්තාව ඇයගේ දියණියන් දෙදෙනා සහ තවත්…

Read More

” මට මගේ සැමියා ආපහු දෙන්න, මම කැමිලාට එහෙම කිව්වා.” තවමත් ලෝකයම ආදරය කරන ඩයනා කුමරියගේ කඳුළු කතාව

 ඒ දෙන්නගේ සම්බන්ධය දැනගෙන මාස කිහිපයකින් අපි විවාහ වුණා, එදා කැමිලත් ඇවිත් හිටියා..” ඇයට ඇගේ සැබෑ ආදරය හමුවන්නේ ඊටත් වසරකට විතර පස්සේ. 1997 ජූලි මාසයේ ඇය ඩොඩී අල් ෆයිඩ් සමඟ පෙමින් බැඳෙනවා. ඒත් ඇයට ජීවත් වෙන්න වාසනාව තිබුණේ, ඒ ආදරය විඳින්න වාසනාව තිබුණේ මාසයක් වගේ කෙටි කාලයක් විතරයි. ඩයනා කුමරිය කියන්නේ පුදුමාකාර චරිතයක්. සුන්දර මුහුණත්,…

Read More

රාජ්‍ය අංශයේ කුසීතකම් දුරලන්න අලුත් වැඩපිළිවෙලක්. නව වැඩපිළිවෙලක් ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න.

රාජ්‍ය අංශයේ ක්‍රියාත්මකවීමට නියමිත ඒ ක්‍රමවේදය ගැන ඔබ දන්නවාද?  මේ පණිඩය රාජ්‍ය සේවයේ වැඩ කටයුතු කරන ඔබට ගොඩක් විශේෂ වේව්. රජය විසින් රාජ්‍ය අංශයේ ප්‍රතිඵල පදනම් කරගත් කළමනාකරණය (Results-Based Management – RBM) ශක්තිමත් කිරීම සඳහා නව “අමාත්‍යාංශ ප්‍රතිඵල රාමුවක්” හඳුන්වා දී තිබෙනවා. 2025 සිට 2029 දක්වා කාලය ආවරණය වන පරිදි, අමාත්‍යාංශ 22 ක් සහ අනුබද්ධ…

Read More

තොල් ආලේපනයක් තෑගි ලැබුණු ඒ හමුවීම ඔහුට නම් ඇත්තෙන්ම පුදුමයක්. සුරූපී බොලිවුඩ් තරු ඓශ්වර්යා නැවතත් කතා මවන චරිතයක් වුණු ඒ සිදුවීම මෙන්න.

මේ මීට දින කිහිපයකට ඉහතදී සිද්ධවුණු මේ සිද්ධිය ඇත්තටම විදෙස් මාධ්‍ය  අතරේ කතා මවන පුවතක් වුණා. ප්‍රංශ විලාසිතා සතිය පසුගිය දවසක පැවති ඒ විශේෂ කාරණයත් එක්ක මේ සිදුවීම බද්ධ වූවක්.  සිනමාව තුළින් කලකින් නොදුටුවත් යළිත් ලෝකයේම අවධානය මොහොතකට සොරාගන්නට සුපිරි බොලිවුඩ් තරු ඓශ්වර්යා රායි සමත් වී තිබෙනවා. ඒ පැරිස් විලාසිතා සතිය හැඩකරමින් ප්‍රේක්ෂක සිත් ආකර්ෂණය…

Read More

අම්මා නිතරම ඔහුව දැක්කේ “බලාපොරොත්තු සුන් වූ පරාජිතයෙක්” ලෙසයි.. ඒත් ඔහු ඊට වඩා වෙනස්. දුවගේ හීනයට පණක් දුන් පියෙකු ගැන ඇසෙන ආදරණීය කතාවක් මෙන්න.

තාත්තෙකුගේ ශක්තිය දරුවෙකුගේ දියුණුවට පාර කියනවා.. මේ අන්න ඒකට හොඳම සාක්ෂියක් සපයන කතාවක්. ඇගේ පවුලේ කතාව හරි වෙනස්, මව සහ පියා කලක පටන් ජීවත්වුණේ වෙන වෙනමයි. ඇගේ මව හැම වෙලාවකම පියාව දුටුවේ පරාජිතයෙක් ලෙසයි. ඒත් දවසක මේ දුවට තාත්තාව ගොඩක් සමීප වෙනවා. මේ කතාව ගෙතෙන්නේ අන්න ඒ සිද්ධිය වටායි. ඇයට දින්න, නොබියව ලෝකය ඉදිරියට යන්නට…

Read More

2026 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් මෙන්න විශේෂ දැනුම්දීමක්

මේ කියන්න යන්නේ සමහරවිට ඔබට වැදගත් වෙන තවත් විශේෂ පුවතක් වෙන්න ඇති.. ලබන වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වෙන්න ඔබේ පොඩිත්තත් මග බලාගෙන ඉන්නවාද..? 2026 වර්ෂයේ පළමුවන ශ්‍රේණියට ඇතුළත්වන සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ලිපියක් නිකුත්කර තිබෙනවා. ඒ අනුව රජයේ පාසල්වල හා රජයේ ආධාර ලබන /නොලබන පෞද්ගලික පාසල්වල 2026 වර්ෂයේ දී…

Read More

ගැස්ට්‍රයිටිස්! හැදෙන හැටි සහ මිදෙන හැටි දැනගන්න මේ ලිපිය කියවන්න .

හුඟක් අය පීඩා විඳින රෝගයක් ගැනයි අද කතා කරන්න හදන්නේ… ගැස්ට්‍රයිටිස් යනු ආමාශයේ ඇතිවන ප්‍රදාහිත තත්ත්වයකි (Inflammation). එහිදී ආමාශයේ ශ්ලේෂ්මල පටලය පියවි ඇසට නොපෙනෙන වෙනස්කම් එනම් Microscopic Changes ලෙස හෝ එන්ඩොස්කොපි පරීක්ෂණයේදී දකිනා ලෙස සියුම් රත් පැහැගැනීමක් (Erythema) සීරීම් වැනි තුවාල (Erosions) හෝ ගැඹුරු තුවාල (Ulcers) ලෙස නීරීක්ෂණය කළ හැකියි. හේතු සාධක 1. හෙලිකොබැක්ටර් පයිලොරි…

Read More

කාන්තාවකට රති කෙළියේදී සතුටේ උපරිමය ගෙනන ඔබ නොදන්නා ක්‍රම මෙන්න

සුරාන්තයට පත් වීම යනු යෝනි සංසර්ගයේදී පමණක් ඇති වන දෙයක් නොවේ. විවිද ආකාරයට සුරාන්තයට පත්වීමට හැක. ඔබේ සහකාරිය සුරාන්තයට පත්නොවීම ඔබේ වරදක් නොවේ. සුරාන්තයට පත්වීමට ශිෂ්ණය අවශ්‍යම නොවේ. ඇයට සුරාන්තයට පත්වීමේ ඉරියවු සහ ක්‍රම හඳුනා ගැනීමෙන් ඔබ දෙපළටම තෘප්තිය ලබා ගත හැක. සුරාන්තයට පත්වීය හැකි ක්‍රම වන්නේ: 1. භගමනිය උත්තේජනය කිරීමෙන් 2. යෝනි සංසර්ගය –…

Read More
Back To Top