බහු විවාහ චෝදනාවට හසුවූ ඔහුගේ නඩු නිමිත්ත අතුරුදන්. වැවේ දිය නාමින් සිටියදී කිඹුලෙක් නිසා ඔහුට වුණු ඇබැද්දිය මෙන්න.
මේ කියන්න යන්න කතාව නම් ඇත්තටම ඔබ විශ්වාස කරන එකකුත් නැතිවෙයි. ඇත්තට මෙහෙම සිද්ධියක් වෙන්න පුළුවන්ද? කුරුණෑගලින් ඇසෙන වෙනස් කතාවක් ගැනයි ඔබට මේ කියන්න යන්නේ. බහු විවාහ චෝදනාවක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට ඉතා දීර්ඝ කාලයක් අධිකරණය මඟහැර සැඟව සිටි පුද්ගලයකු මාරාන්තික කිඹුල් ප්රහාරයකට ගොඳුරුව තුවාල ලබා සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වීමේ සිද්ධියක් ඊයේ කුරුණෑගල අතිරේක…
