තජූඩීන් Photo අපි බැලුවා, ඒ කජ්ජා නොවේ – කජ්ජාගේ මව හා සහෝදරියන් මාධ්ය හමුවේ
ඝාතනයට ලක්වූ අරුණු විධානගමගේ හෙවත් කජ්ජාගේ පවුලෙන් ඥාතීන් සමඟ මාධ්යවේදී චමුදිත සමරවික්රම මහතා සාකච්ඡාවක් සිදුකර තිබේ. මියගිය කජ්ජාගේ මවත් සහෝදරයන් තිදෙනකුත් සමග මෙම සාකච්ඡාව ඔහු මෙහෙයවයි. පවුලේ සාමාජිකයන් හත් දෙනෙකු සිටිනා බවත් ඉන් තුන්දෙනෙකු පමණක් එම සාකච්ඡාවට සහභාගී වීමට හැකියාව ලැබූ බවත් ඔවුන් එහිදී සඳහන් කළහ. ඔවුනට අමතරව කජ්ජාගේ මවද මාධ්ය එම සාකච්ඡාවට එක්ව සිටියහ….
