දැක්කද එයාගේ සුපිරි වණ්ඩිය
මේ කියන්න යන්නේ මුහුණු පොතේ හුවමාරුවෙන ඡායාරූප පෙළක් ගැන කතාවක්… ඒ කවුරුත් නෙමෙයි හැමෝම ආදරය කරන හිමායා බණ්ඩාර, ගත්ත කියන අලුත්ම සුපිරි වණ්ඩිය…
මේ කියන්න යන්නේ මුහුණු පොතේ හුවමාරුවෙන ඡායාරූප පෙළක් ගැන කතාවක්… ඒ කවුරුත් නෙමෙයි හැමෝම ආදරය කරන හිමායා බණ්ඩාර, ගත්ත කියන අලුත්ම සුපිරි වණ්ඩිය…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දී තිබූ වෙඩි නොවදින රථයද අද බාර දුන් බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්ය ප්රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසීය. මේ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ජීවිතය අනතුරක පවතින බව ඔහු පෙන්වා දෙයි. ඔහු මාධ්ය සාකච්ඡාවක් පවත්වමින් සිදු කළ සම්පූර්ණ විස්තරය පහතින් “පසුගිය සැප්තැම්බර් මස 24 වැනි දා ජනාධිපති ලේකම්තුමා විසින් අප වෙත දන්වා…
ගෙවල රිංගාගෙන සිටින ප්රේතයෝ ගෙයි ඇති කෑම අපවිත්ර කරති. බොහෝ විට අසන්ට ලැබෙන්නේ කුස්සියේ බත් මුට්ටියට වැලි දැමීම වැනි දේ ඔවුන් කරන බවයි. කලාතුරකින් අසූචි වැනි දේ ද දමන බව කියති. ගෙවල්වලට ගල් ගසන ප්රේතයෝ ද සිටිති රාත්රී කාලයේ ගෙවල්වලට ගලින් දමා ගැසීම, ගෙදර ඇති මුදල් වැනි වටිනා දේ සැඟවීම වැනි දේ ද ප්රේතයන් කරන…
2025 කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ ශ්රී ලංකාව සහ ඔස්ට්රේලියාව අතර පැවැත්වීමට නියමිතව තිබූ පස්වන තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවරුන් තීරණය කරන ලදී. මෙම තරගය ඔක්තෝබර් 4 වන සෙනසුරාදා කොළඹ ආර්. ප්රේමදාස ක්රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබුණි. තරගය ඕවර 20 සීමා කර හෝ පැවැත්වීම සඳහා වූ අවසන් කාල සීමාව ලෙස දේශීය වේලාවෙන් රාත්රී…
වත්මන් රජය පසුගිය මැතිවරණ සමයේ ජනතාවට දිව්ය ලෝකයක් පිළිබඳව පොරොන්දු ලබා දුන්න ද, එම සැප සම්පත් පාලකයන්ට සහ මැති ඇමතිවරුන්ට පමණක් සීමා වී ඇති බවත්, රටේ ජනතාව අපේක්ෂා කළ සංවර්ධනය සිදු වී නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා චෝදනා කරයි. අනුරාධපුර දිස්ත්රික්කයේ තලාව නබඩවැව ශ්රී බෝධිරුක්කාරාමයේ පැවති ජන හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ…
Vijay Deveroonda සහ Rashmika Mandanna 2018 චිත්රපටය වන Geetha Govindam හි ඔවුන්ගේ යුගලය සමඟ හදවත් දිනා ගත්හ. ඉන්පසුව, 2019 දී, ඔවුන්ගේ තිරයේ රසායන විද්යාව, Dear Comrade චිත්රපටිය සමඟ නැවතත් තිරයන් ආලෝකමත් විය. කෙසේ වෙතත්, මෙම චිත්රපට දෙකෙන් පසු ඔවුන්ගේ සමීපභාවය සහ රසායන විද්යාව රසිකයින්ට තිරය පිටුපස ආදරය පිපෙන බව ඒත්තු ගැන්වීය. රසිකයින්ට විශාල පුදුමයක් ලෙස,…
Mrs. Sri Lanka World 2025’ ලෙස කිරුළ පැළඳි ඈ නමින්, ‘සබීනා තෝර්සන් යූසෆ්’ (Sabina T. Yousaf) Mrs. Sri Lanka World 2025, අවසන් මහා තරගය පැවතියේ ඊයේ (02) පස්වරුවේ රත්මලානේ Stein Studio හිදී යි. එහිදී වත්මන් ලෝක විවාහ රූ රැජින වන ‘Tshego Gaelae’ අතින් කිරුළු පැළඳි සබීනා, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක විවාහක රූ රැජින (Mrs. WORLD…
කසුන් විසිහත් හැවිරිදි තරුණයෙකු වූ අතර හෙතෙම කොළඹ පුද්ගලික ආයතනයක සේවය කරයි. ඔහු වැඩට ආවෙත් ගියේත් බසයෙනි. කොවිඩ් වසංගතය සමයේ වරින් වර වැඩට ඒම නතර වුවත් පසුගිය මාස කිහිපයේදී යළි සුපුරුදු ජීවන රිද්මයට ඔහු පුරුදු වූයේ අදාළ සෞඛ්ය උපදෙස් අනුගමනය කරමිනි. දිනක් කාර්යාල මගී බස් රථයට හැඩකාර සුන්දර තරුණියක් ගොඩවිය. ඈව දුටු සැණින් ඔහුගේ හද…
මාලු කනකොට කට්ටක් හිර වුණානම් ඒ දැනෙන දේ ඔයා දැනටමත් දන්නවා… ලොකු කුඩා භේදයක් නැතුව මේ වගේ දෙයක් වෙන්න පුළුවන්…ගොඩක් වෙලාවට කුඩා දරුවන්ගෙ උගුරේ කට්ටක් ඇණුනොත් ඒ තත්වය බරපතළයි… ඒ විතරක් නෙමෙයි වැඩිහිටියන්ගෙ උනත් උගුරෙ කටුවක් වගේ දෙයක් හිර වුණාම දැනෙන වේදනාව ඉතාම වැඩියි…. අපි ආහාර ගන්න අවස්තාවල විශේෂයෙන්ම කුඩා මාලු වගේ දේවල් කෑමට් අරගනිද්දි…
හොරණ, මොරගහහේන මාර්ගයේ කනන්විල පන්සල අසල වංගුවේදී අද දහවල් යතුරුපැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇති බව හොරණ පොලිසිය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ මොරගහහේන, බෙරුකැටිය ප්රදේශයේ පදිංචි අවුරුදු 21 සහ 24 යන වයස්වල පසුවූ අඹුසැමි යුවළක්. අද දහවල් 11.20ට පමණ හොරණ – මොරගහහේන ප්රධාන මාර්ගයේ මොරගහහේන දෙස සිට හොරණ දෙසට ගමන්…