Hatharawatin_admin

මහින්දගේ වෙඩි නොවදින මෝටර් රථයත් භාරදෙයි . ඒ ගැන ඇසෙන පුවත මෙන්න .

මෙරට පස් වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ ආරක්ෂකයින්ට රජයෙන් ලබා දී තිබූ සියලුම වාහන මේ වන විට යළි භාර දීම නිසා රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් මතු වීඇති බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ්‍ ගමගේ සඳහන් කරනවා. ලබන සතියේදී මේ සම්බන්ධයෙන් ලිඛිතව පොලිස්පතිවරයාට සහ මහජන ආරක්ෂක කටයුතු අමාත්‍යංශයේ…

Read More

ඒ නෙතු මායාවක්ද ? ඇස් වශී කරවන දියකිඳුරියක් සේ ලස්සන චුලක්ෂි ගැන ඇසෙන අලුත්ම කතාව

චුලක්ෂි රණතුංග, කාලයෙන් කාලයට විවිධ විලාසිතා මවන සුරූපිනියක්.. මේ ඇගේ අලුත්ම ඡායාරූප එකතුවක්. දියකිඳුරියක් තරම්ම ලස්සනට ඇය මේ හැඩවෙලා ඉන්නේ තවත් විශේෂ අවස්ථාවක් වෙනුවෙන්. දුටුවන්ගේ ඇස් වශී කරවන මේ සුරූපිනියගේ ඒ ඡායාරූප පෙළට නම් අනිවාර්‍යයෙන්ම ඔබත් කැමති ඇති. බලන්නකෝ මේ රූප පෙළ මොන තරම් නම් ලස්සනයිද කියලා.        

Read More

ලන්ඩන් නුවරදී 75 වියැති බෞද්ධ වැඩිහිටියා හේතුවකින් තොරව ඝාතනය කළ බීමත් යුවතියන් වසර 9 ක් සිරේ

ලන්ඩන් නුවර බස් නැවතුමක් අසළදී බීමතින් සිටි බාලවයස්කාර දැරියන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් කල්ලියක් විසින් කිසිදු හේතුවකින් තොරව සිදුකළ දරුණු පහරදීමකින් 75 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකු මරණයට පත්වීමේ සිදුවීමක් මීට මාස කිහිපයකට පෙර වාර්තා විය. මේ සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේදී එම දැරියන්ට වසර නවයක සමස්ත සිර දඬුවමක් නියම කර තිබේ. මෙම සිදුවීම වන විට වයස අවුරුදු 14, 16…

Read More

“මට එයාව නැති වෙයි කියලා දැනුන “මහා බය” දෙවැනි අවස්ථාවටත් මගේ ඉස්සරහට ආව.” – දිනේෂ් තරංග

දිනේෂ් – රැන්ඩෙලා ආදර කතාව කියන්නෙ බොහෝ පිරිසකගෙ හිත්ගත් ආදරණීය තරු ආදර කතාවක්. මේ දෙන්නට ආදරේ කරන කවුරුත් ගෙවුණු දවස්වල වඩාත් විමසිලිමත් වුණේ, රැන්ඩෙලාගේ අසනීප තත්ත්වය පිළිබඳව. ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබන අයුරු සමාජ මාධ්‍යයේ හුවමාරු වීමත් එක්ක, ඔවුනට ලැදි රසික සමූහයා ඒ ගැන වඩාත් විමසිලිමත් වුණා. ඔන්න එහෙම ඇය ගැන හොයා බලන කාටත්, දිනේෂ් දිගු…

Read More

විදුලි බිල වැඩිවෙයිද ? නැද්ද ? ඒ ගැන ඇසෙන ආරංචිය මෙන්න .

විදුලි ගාස්තු සියයට 6.8කින් ඉහළ නැංවීමට ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය සැප්තැම්බර් මස කළ යෝජනාව පිළිබඳව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරණය සති දෙකකින් ලබා දෙන බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. ඒ අනුව එම තීරණය මේ මස 15 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී ලබා දෙනු ඇති බවයි වාර්තා වන්නේ. විදුලි ගාස්තු සංශෝධනය සඳහාවන ක්‍රියාවලියේ මහජන…

Read More

බෙම්මුල්ල ප්‍රදේශයේ නිවසක කාන්තාවක් අත් පා බැඳ දමා සිදුකළ කොල්ලය පොලිසිය අල්ලයි

බෙම්මුල්ල ප්‍රදේශයේ නිවසක කාන්තාවක් අත් පා බැඳ දමා සිදුකළ කොල්ලයකට සම්බන්ධ සැකකාරියක සහ ඇගේ පුත්‍රයා ඇතුළු සිව් දෙනෙකුගෙන් යුත් කල්ලියක් රට පුරා විහිදුණු මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගැනීමට බෙම්මුල්ල පොලිසිය සමත් වී තිබේ. බෙම්මුල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගේ සෘජු මෙහෙයවීම යටතේ සිදුකළ මෙම විමර්ශනය ගම්පහ දිස්ත්‍රික්කයේ අපරාධ මර්දනය සඳහා පොලිසිය දරන වෙහෙසට සාක්ෂියකි. පසුගිය 27 වන දා රාත්‍රියේ…

Read More

විශ්‍රාමික පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ නිවසේ පුටුවක නාඳුනන බිළිඳියක්

නිකවැරටිය, හුලෝගෙදර ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට අතහැර දමා ගොස් සිටි මාසයක පමණ වයසැති බිළිඳියක සම්බන්ධයෙන් මහව මූලස්ථාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. විශ්‍රාමික පවුල් සෞඛ්‍ය සේවිකාවකගේ නිවසක් ඉදිරිපිට පුටුවක් මත තබා ගොස් තිබූ මෙම බිළිඳිය, ඊයේ (02) උදෑසන 6.00ට පමණ නිවැසි ඉන්ද්‍රාණි අනුලා මහත්මිය විසින් සොයාගෙන ඇත. ඇය වහාම සිද්ධිය පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව, පොලිස්…

Read More

නිවසේ ඇය නැති අඩුව පුරවන්නේ කවුද..? ගමක් සංවේදී කරමින් ඇඟළුම් සේවිකාවක් නොසිතූ මොහොතක ජීවිතයෙන් සමුගනී..

ඇයට මේ වගේ අභාග්‍ය සම්පන්න ඉරණමක් අත්වුණේ කිසිවෙකුත් නොසිතූ නිමේෂයකයි. දරුවෙකුට මව් සෙනෙහස ඕනෑම මොහොතේදී දිලිනිගේ දරුවාට ඒ සෙනෙහස අහිමිවෙනවා. දිලිනි චම්පිකා කියන්නේ ඇඟලුම් සේවිකාවක්.  දිලිනි චම්පිකා කියන්නේ ඇඟලුම් සේවිකාවක්. ඇය සේවය කළේ පානදුර ඇඟලුම් කර්මාන්ත ශාලාවකයි. ඇය මේ වගේ ඉරණමක් අත්වේවි යැයි නොදැන එදත් සුපුරුදු විදිහටම නිවසින් බැහැරව යන්න ඇති.. මේ මරණයට වගකිව යුත්තේ…

Read More

ICC කාන්තා ක්‍රිකට් ලෝක ශූරතා සමාරම්භක උළෙලේ ජාතික ගීය නුවන්දිකාගෙන්

ඉන්දියාවේ, ගුවහාටිහි බර්සපාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකා ජාතික ගීය ගායනා කිරීමේ සුවිශේෂී ගෞරවය, මෙරට ජනප්‍රිය ගායන ශිල්පිනී විශාරද නුවන්දිකා සේනාරත්න විසින් හිමිකරගෙන තිබේ. ඇය ජාතික ගීය ගායනා කරන අයුරු දැක්වෙන වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ නැරඹුම් වාර මිලියන දහය ඉක්මවා යමින් වාර්තාගත ප්‍රතිචාරයක් ලබා…

Read More

“පළමු වතාවට අද එයා කෝල් කළෙත් නැහැ. මට ගන්න විදියකුත් නැහැ.” කිසිදා හදව‍තින් ඈත් නොවෙන ඇයගේ නොසිඳෙන ආදරය ළඟ පූර්ණ සංවේදී වෙමින් එක්කළ සටහන මෙන්න.

පුතෙකුට අම්මාගේ ආදරය කියන්නේ තදින්ම දැනෙන දෙයක්. එය අහිමි වුණොත්, එතනින් එහාට ඔවුන්ගේ ජීවිත එළිය කරන්නේ කවුද..? මේ අන්න ඒ වගේ තවත් එක් කතාවක්..  ඔහුට තවමත් ඇය නැති අඩුව දරාගන්න බැරි දුකක් පසුතැවීමක් එක්කරන කාරණාවක් වෙලා. පූර්ණ ද අල්විස්.. මේ ඔහු මුහුණු පොතට එක්කළ ඒ සංවේදී සටහන මොකක්ද..? මීට ටික කලකට ඉහතදී ඔහුගෙන් වෙන්වුණු ආදරණීය…

Read More
Back To Top