ෂොපිං බෑග් අවම කිරීමට නොමිලේ දෙනවා වෙනුවට ගාස්තුවක්
පරිසරයට හානිකර පොලිතින් සහ ෂොපිං බෑග් භාවිතය අවම කිරීමේ අරමුණින්, එළඹෙන නොවැම්බර් මස පළමුවැනිදා සිට ඒවා සඳහා පාරිභෝගිකයින්ගෙන් මුදලක් අය කිරීමට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කරන බව පරිසර අමාත්යාංශය ශ්රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. පරිසර යුක්ති කේන්ද්රය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පසුගියදා (01) සලකා බැලූ අවස්ථාවේදී පරිසර අමාත්යාංශය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර්…
