Hatharawatin_admin

කුරුටුබලි තහනම්: බෙහෙත් තුණ්ඩුවල අකුරු පැහැදිලිව ලියන ලෙස අධිකරණයකින් වෛද්‍යවරුන්ට නියෝග

ලිවීම සඳහා බොහෝ පුද්ගලයින් යතුරුපුවරු භාවිත කරන යුගයක, අත්අකුරු යනු වද විය යුතු කාරණයක් ද? ඔව්, ලියන්නා වෛද්‍යවරයෙකු නම්, ඉන්දීය අධිකරණ එසේ විය යුතු බව පවසයි. ඖෂධවේදීන්ට පමණක් තේරුම් ගත හැකි බොහෝ වෛද්‍යවරුන්ගේ විසින් ලියනු බවට කුප්‍රකට අපැහැදිලි අත්අකුරු වටා ගෙතී ඇති සරදම් ඉන්දියාව තුළ පමණක් නොව ලොව පුරා ද සුලභ ය. නමුත් පැහැදිලිව අත්අකුරු…

Read More

තාජුඩීන් ඝාතනයට කජ්ජා සම්බන්ධවීම හා මුල් බිරිය හා පුතාගේ ප්‍රශ්නය ඔඩු දුවයි

තම සැමියා වන අනුර විදානගමගේ හෙවත් කජ්ජා, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට සම්බන්ධ බවට තමන් කළ අනාවරණය, සිය පුත්‍රයා විසින් ප්‍රතික්ෂේප කිරීම සහ තම පියාගේ ඝාතනයට මව සැක සහිත බවට කළ ප්‍රකාශය කජ්ජාගේ බිරිඳ තරයේ ප්‍රතික්ෂේප කරයි. අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඇය සඳහන් කළේ, රාජපක්ෂවරුන් හෝ කපිල දිසානායක නම් පුද්ගලයා විසින් තම පුත්‍රයා මෙහෙයවනු…

Read More

කෙල්ලන්ට පොඩ්ඩක් සයිකෝ කිව්වට, ගයාන්ගේ වෙඩින් එකත් අත ළඟ. බලන්නකෝ ඔහුගේ අත ගන්න යන ඒ සුරූපිනිය කවුද කියලා.

මේ කියන්න යන්නේ තවත් වෙනස් විදිහක ආරංචියක්. ඒ දෙන්නාගේ ආදර කතාව බොහෝ දෙනා අතර ඒ තරම් ජනප්‍රියනොවූවත්, ගයාන් කියන්නේ ප්‍රේමවන්තයෙක් කියන එක ඔහුට ආදරය කරන රසික රසිකාවියන් අතර නම් රහසක් නෙවෙයි. සුනිල් පෙරේරාගේ ආදරණීය පුත් ගයාන් පෙරේරා මේ වෙනකොට සංගීත ක්ෂේත්‍රයේ බොහෝ දෙනා අතර අතිශය ජනප්‍රියට පත් චරිතයක්. කාලෙන් කාලයට ඔහුගේ ගීත නිර්මාණවටා රොද බඳින…

Read More

පියා වෙනුවෙන් තම ජීවිතය පවා අවධානමකට ලක් කරගත් දියණියක් වුණු රාඛි.. මිහිපිට දෙව්දුවක් බඳු ඇය ගැන ඇසෙන කතාව මෙන්න

ඇය තවමත් වයස අවුරුදු 19ක තරම් වූ ලාබාල වයසක තරුණියක්. ඒත් ඒ හිතේ තිබුණු ශක්තිය නම් ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. මේ කියන්න යන්නේ අන්න ඒ විශේෂ සිදුවීම ගැන ඇසෙන කතාවයි. පියාගේ අක්මාවෙහි ක්‍රියාකාරිත්වයෙන් 90% ක්ම අකර්මණ්‍යය වී ඇති බව දැනගත් දියණිය තම අක්මාවෙන් 65% ක් පරිත්‍යාග කරන්නට සූදානම් වෙනවා. අද වෙනකොට ඒ සියලුම…

Read More

ගාල්ල බන්ධනාගාරයේ හදිසි ගින්නක්.

මේ කියන්න යන්නේ නොසිතූ මොහොතක සිදුවුණු තවත් එක් සිද්ධියක් ගැන ඇසෙන කතාවක්. ගාල්ල බන්ධනාගාරයේ ආපනශාලාවේ ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්න නිවීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි අප කළ විමසීමක දී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. මෙම ගින්න පාලනය කිරීම සඳහා ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ රථ 2ක් පිටත්කර යවා ඇති බව වාර්තා…

Read More

“එදා සුජිත් අයියයි, නිශානුයි එක්ක එළිවෙනකන්ම නැටුවා. එළිවෙනකොට මම හිටියේ සැටියක නිදාගෙන. ඇඳුම් තැනින් තැන වැටිලා තිබුණා.”

සිස්ටම් එක වෙනස් වෙලා. මේ කියන සිස්ටම් වෙනස් කළේ තාක්ෂණය විතරක්ම නෙවෙයි. තාක්ෂණයත් එක්කම මිනිස්සුත් වෙනස් වුණා… එදා මිනිස්සු තමන්ගේ දුක පාලුව නිවාගන්න සිංදු ඇහුවා, බජව් දැම්මා. පිට්ටනිවල ක්‍රිකට් ගැහුවා. වෙල් යායවල් වල දිව්වා. ඒත් අද…හැමදේම එකම එක ස්මාර්ට් දුරකතනයකට සීමා වෙලා ! මේ දුරකතනය අතපත ගාන පුංචි උන් මුලු ලෝකෙම අයිති කරගෙන…   සතුට…

Read More

එයත් එක්ක මධුසමය ගතකරන්න කලින් මෙන්න මේ කරුණු ටික ගැන ඔයත් අනිවාර්යයෙන්ම දැනගන්න.

මංගල රාත්‍රීය එහෙමත් නැත්නම් හනි මූන් එක අපි හැමදෙනාම වගේ ගත කරන්න ආසාවෙන් ඉන්න බලාපොරොත්තුවෙන් ඉන්න දවසක් නේ. අන්න ඒ දවස සාර්ථකව ගත කරන්නේ කොහොමද? අද අපි කතා කරන්න යන්නේ ඒ පිළිබඳව. සැහැල්ලුවෙන් එයට මුහුණ දීම පළවෙනිම දේ තමයි මේක වැඩිය ඇගට ගන්නේ නැතුව ඉන්න එක. මංගල රාත්‍රිය කියන එක මහා ලොකුවට ඔලුවට අරන් අමුතුම…

Read More

අනියම් පෙමට හොරෙන් තවත් පෙමක් පටන්ගත් සැමියෙකුට වෙච්ච දේ.

විවාහක දෙදරු පියෙක් හා දෙදරු මවක් අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇත්තේ කාටත් හොරෙන්ය. අදාල පුරුෂය කාන්තාවගේ ගෙදර පැමිණීම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇති අතර ඒ පැමිණෙන කාලය තුල ඔහු තවත් කාන්තාවන් සමඟ අනියම් සම්බන්ධතා පවත්වාගෙන යාමට උත්සාහ දරා ඇත. එලෙස එක් දිනක් මෙම පුරුෂය අනියම් කාන්තාවගේ නිවසට යාබද තවත් නිවෙසකට ගොස් ඇත්තේද වෙනත් කාන්තාවකගේ පහස…

Read More

කවදා හෝ ඔබේ මුත්‍රා වර්ණ දෙස බලා එයින් කියවන මේ දේ ගැන දැනුවත් වී තිබේද ? මුත්‍රා වර්ණයේ තේරුම මෙන්න

ඔබ කවදා හෝ ඔබේ මුත්‍රා වල වර්ණය දෙස බලා එයින් කියවෙන්නේ කුමක්දැයි සිතා තිබේද? ඇත්ත වශයෙන්ම, මුත්‍රා වල වර්ණයෙන් ඔබේ ශරීරය තුළ සිදුවන බොහෝ දේ ගැන පැවසිය හැකියි.   පැහැදිලි හෝ ලා කහ පැහැය බොහෝ විට ඔබ දැකිය යුත්තේ මෙම වර්ණයයි. මෙයින් අදහස් වන්නේ ඔබ හොඳින් ජලය පානය කර ඇති බවත්, ඔබේ වකුගඩු නිසි ලෙස ක්‍රියා…

Read More

ඔබේ පාවහන්වලින් එන අප්‍රසන්න දුඟද නිසා ඔබත් අපහසුතාවට පත්වෙලා ඇති. ආයෙත් එහෙම නොවෙන්න මේ ක්‍රම භාවිත කරලා බලන්නකෝ.

සමහරවෙලාවට අධික දහඩිය දැමීම නිසා අපි විවිධ අපහසුතාවලට ලක්වෙනවා. පාවහන් පැලඳීමේදී පාදවලට දහඩිය දැමීම නිසා පාවහන්වලින් අප්‍රසන්න දුගඳක් හැමීම තියෙන ගැටලුව අපි හැමෝටම තියෙන විශාල ගැටලුවක්.  මෙය කාන්තා අපට පමණක් පොදු ගැටලුවක් වන්නෙත් නැහැ. පාසල් යන දරුවන්ට රැකියාවට යන ස්වාමි පුරුෂයන්ට මේ ගැටළුවට තදබල ලෙස ලක් වන්නට සිදුවනවා. මොකද අපි උෂ්ණත්වය අධික රටක ජීවත්වන අය…

Read More
Back To Top