වයසට යාම පාලනය කරන විටමින් වර්ග ගැන ඔබ දන්නවද ?
අපි අනිවාර්යයෙන්ම ශරීර අභ්යන්තරයට අත්යවශ්ය විටමින් වර්ග ලබා ගත යුතුයි. වයසට යාම පාලනය කර ගැනීම සඳහා ලබා ගත යුතු විටමින් වර්ග මොනවද කියලා මේ ලිපියෙන් අපි බලමු . විටමින් A වයසට යාම වැළැක්වීම සඳහා භාවිතා කළ යුතු විටමින් වර්ග වලින් ප්රධානම විටමින් වර්ගයක් ලෙස විටමින් A හඳුන්වන්නට පුළුවන්.වැඩිහිටි අයෙකුගේ ආහාර වේලක අඩංගු විය යුතු අත්යවශ්ය…
