Hatharawatin_admin

තරුණ අයට හෘද රෝග හැදෙන්නේ ඇයි? හෘද රෝග මරණ ගැන විශේෂ අනාවරණයක්.

ලොව පුරා හෘද රෝග හේතුවෙන් සිදුවන මරණවලින් සියයට 80ක්ම වළක්වා ගත හැකි මරණ වීම කණගාටුවට කරුණක් බව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් මහතා මේ බව සදහන් කලේ ලෝක හෘද දිනය වෙනුවෙන් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවති වැඩසටහනකට එක්වෙමින්. ව්‍යායාම, යහපත් ආහාර රටාව, දුම්පානයෙන් වැළකී සිටීම සහ ආතතිය ඇතිවන ක්‍රියාවන්ගෙන්…

Read More

මතින් කප්ගහන චිම්පන්සියෝ.අධ්‍යයනයකින් හෙළිවුණු දේ.

චිම්පන්සියන් දිනකට මත්පැන් වීදුරු දෙකක් පානය කරන බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා. ඉඳුණු පළතුරු වලට ඇති ප්‍රිය නිසා චිම්පන්සියන් දිනකට මිනිසුන් විසින් පානය කරන මධ්‍යසාර පානයන් දෙකකට සමාන ප්‍රමාණයක් පරිභෝජනය කරන බව පර්යේෂකයෝ පවසති. මෙම චිම්පන්සියන් තම ශරීරය බලෙන් 10%කට පමණ ප්‍රමාණයක් ඉඳුණු පළතුරු අනුභව කරන අතර මෙම පළතුරු ස්වභාවිකව පැසීමට භාජනය වන නිසා එම පළතුරු…

Read More

චන්න පෙරේරාගේ ආදරණීය අම්මා. දරු මුණුපුරෝ එක්ක උපන් දිනය සැමරූ හැටි .

චන්න පෙරේරා කියන්නෙ එදා මෙදා තුර පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හා සමීප වුණු ආදරණීය චරිතයක්. අදටත් ඔහුට හිමි ජනතා ආකර්ශනය අදටත් යන්තමින් හෝ අඩු වී නැහැ. ඉතින් චන්නගේ ආදරණීය අම්මාගේ උපන් දිනය පසුගියදා සැමරුවා. ඒ ගැන ගයාත්‍රි මුහුණු පොතට මේ වගේ සටහනක් එක්කර තිබුණා.

Read More

විශාල කඳු දෙකක් යා කරමින් චීනයේ ඉදිවූ ලොව උසම පාලම විවෘත වෙයි.

ලොව උසම පාලමට හිමි වාර්තාව හිමිකර ගනිමින් චීනයේ හුවාජියෑන්ග් ග්‍රෑන්ඩ් කැන්යන් පාලම අද ජනතා අයිතියට පත්කෙරුණා. අවුරුදු තුනක් පුරා විශාල කඳු දෙකක් යා කරමින් ඉදිවුණු හුවාජියෑන්ග් පාලම ලොව දිගින් සහ උසින් වැඩිම පාලම වේ. චීනයේ ග්වීජෝ පළාතේ ඉදිකර ඇති මෙම පාලම පහළ ගලා යන ගංගාවට මීටර් 625 ක් ඉහළින් ඉදිවී ඇත. මීට පෙර ලොව උසම…

Read More

සෙලීනා ගෝමස් පතිකුලයට

අමරිකානු‌ ජනප්‍රිය ගායිකාවක් මෙන්ම රංගන ශිල්පිනියක් වන Selena Gomez විවාහ දිවියට එලබ තිබෙනවා. ඒ සංගීත නිෂ්පාදකයෙකු වන Benny Blancoසමගයි. 37 හැවිරිදි බ්ලැන්කෝ සහ 33 හැවිරිදි ගෝමස් දශකයකට පමණ පෙර මුණගැසී පසුගිය වසර අවසානයේ විවාහ ගිවිස ගත්තා. ඔවුන් 2019 දී “I Can’t Get Enough” ගීතයේ එකට වැඩ කළ අතර එහි J Balvin සහ Tainy ද ඇතුළත්…

Read More

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ළඟදීම ඇතුළට යන්න ඉන්න කිහිපදෙනෙක් ගැන ජනපති කියයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව, එම සිදුවීම සම්බන්ධයෙන් හිටපු හමුදා නිලධාරියෙක් හෝ දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මේ බව පවසා ඇත්තේ, ඉකුත් ඇමෙරිකා එක්සත් ජනපද සංචාරය අතරතුර ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ පැවති හමුවකදීයි. මෙම අවස්ථාවේදී විමර්ශන පමා වීම පිළිබඳ ශ්‍රී ලාංකිකයෙකු විසින් චෝදනාත්මකව ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න…

Read More

මගේ ප්‍රතිරූපයට හානි වෙන රංගනයක් මම කවදාවත් රඟපාන්නේ නැහැ

නළු නිළියන්ට ලැබෙන සමහර චරිත නිසා ඔවුන් සදා මතකයේ රැඳෙන චරිත බවට පත්වෙනවා. එතනදී බලපාන්නේ එම චරිතය ප්‍රධානද, එහෙම නැත්නම් උප චරිතයක්ද කියන කතාව නෙවේ. ප්‍රේක්ෂකයන්ගේ හදවතට ඒ චරිතය දැනීම පමණයි. චතූ රාජපක්ෂ කියන්නේ පුංචි තිරේ තවත් දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දවස්වල ද ලේක් (The Lake) චරිතයත් සමග චතූ ගැන බොහෝ දෙනා කතා කරනවා. ඒ…

Read More

ආදරයට අයිතිකාරයෝ වැඩි වුණාම ප්‍රශ්න වැඩියි – මේ වෙද්දි මම තනිකඩයි

දඟකාර සහ හැඩකාර රංගන ශිල්පිනියක් විදිහ⁣ට ප්‍රසිද්ධ ශෙහානි කහඳවල මේ දිනවල විකාශය වන මල්වාරේ ටෙලි නාට්‍යයේ අනියම් පෙම්වතියකගේ චරිතයෙන් ප්‍රේක්ෂකයො අතරට ඇවිත් ඉන්නවා. ප්‍රේක්ෂකයන්ගේ ආන්දෝලනයට තුඩුදෙන මෙවැනි චරිතයක් රඟපෑම ගැන ශෙහානි එක්ක කතා කරන්න අපි හිතුවා. ශෙහානි අසම්මතයේ පෙම්වතියක් වෙලාද? මීට කලින් ටෙලි නාට්‍යයවල මම පෙම්වතියගේ චරිතය රඟපෑවත් ඒ සම්මතයේ පෙම්වතිය විදිහ⁣ට. හැබැයි මල්වාරේ ටෙලි…

Read More

ඔක්තෝබර් මාසයේ සංචාරය කරන්න ලොව හොඳම රට ලංකාව. සමීක්ෂණ වලින් හෙලි වූ දේ මෙන්න.

2025 ඔක්තෝබර් සඳහා ශ්‍රී ලංකාව අංක 1 සංචාරක ගමනාන්තයක් බව Time Out නම් කර තිබෙනවා. 2025 ඔක්තෝබර් මාසයේදී සංචාරය කිරීමට හොඳම ගමනාන්තය ලෙස ගෝලීය සංචාරක සඟරාවක් වන ටයිම් අවුට් විසින් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර ඇති අතර, එම මාසයේ වාර්ෂික සංචාරක ස්ථාන ලැයිස්තුව ද ඔවුන් විසින් එළිදක්වා තිබෙනවා. උණුසුම් නිවර්තන දේශගුණය, සංස්කෘතික උරුමය සහ ස්වභාවික සුන්දරත්වය…

Read More

අපේ රටේ ‘තේ’ ජපානයේදී ගිනස් වාර්තාවක් තබපු හැටි.

ශ්‍රී ලංකාවේ ‘තේ’ වල ගෝලීය කීර්තිය තවත් ඉහළ නංවමින්, නිව් විතානකන්ද සිලෝන් කළු තේ (New Vithanakande Ceylon Black Tea – FFExSp), ලොව මෙතෙක් අලෙවි වූ වඩාත්ම මිල අධික තේ ලෙස ගිනස් ලෝක වාර්තා (Guinness World Records) අතරට එක් වී තිබෙනවා. ජපානයේ පැවති වෙන්දේසියකදී මෙම වර්ගයේ තේ කිලෝග්‍රෑම් එකක් සඳහා ඉහළ මිලක් හිමිව තිබෙනවා. මෙම ජයග්‍රහණය…

Read More
Back To Top