Hatharawatin_admin

මේ දවස්වල මදුරු කරදරෙන් බේරෙන්න සුපිරිම ටිප්ස් ටිකක් මෙන්න

ඩෙංගු, බරවා, මැලේරියා වගේ බරපතළ රෝග මදුරුවන්ගෙන් බෝ වෙන භයානක රෝග වෙනවා…මදුරුවා මොනතරම් පුංචි සතෙක් වුණත් අපේ ජිවිතය පවා බිළිගන්න හැකියාව තියෙනවා. මේ නිසා මදුරුවන්ගෙන් ආරක්ෂා වීම ගොඩක් වැදගත් නේද? හරි එහෙමනම් මේ කියන්න හදන්නේ මදුරුවන්ගෙන් බේරෙන්න කරන්න පුළුවන් දේවල් ගැනයි. මදුරු තලා ශාකය වවන්න මේක මරු අයිඩියා එකක්. ඉස්සරම කාලේ අපේ පැරැන්ණෝ මදුරුවනව එලවලා…

Read More

දෙවන පෙමට වීඩියෝ යැවූ පලමු පෙම පොලිස් අත්අඩංගුවේ

තම පෙම්වතිය වෙනත් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන බවට දැනගැනීමෙන් පසු ඇයගේ පෞද්ගලික දර්ශන ඇතුළත් වීඩියෝවක් පටිගත කර අනෙක් පෙම්වතා වෙත යොමු කළ තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ තරුණිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. තමන් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වූ තරුණයෙකු…

Read More

ඩක්කුවෙන් පෙරළුණ භික්ෂූන් ගැන නොකියවුණ කතාව

විදේ­ශි­ක­යන් අතර පවා ප්‍රසි­ද්ධි­යට පත් වූ මැල්සි­රි­පුර නාඋයන ආරණ්‍ය සේනා­ස­නයේ දෙවැනි කඳු මුදුන අධි­චිත්ත කලා­ප­යයි. භික්ෂූන් වහ­න්සේගේ කුටි සහිත එම කලා­ප­යට වැඩම කිරී­මට එහි වැඩ වාසය කරන දෙස් විදෙස් භාව­නා­නු­යෝගි භික්ෂූන් වහ­න්සේට කි.මී. 2ක් හෝ දෙක­හ­මා­රක දුරක් සහිත අධික බෑවුම් සහිත මාර්ග­යක වැඩම කළ යුතුය. ඒ සඳහා ඉංජි­නේරු සහා­යද ඇතිව හැකි අයු­රින් ඉදි කරනු ලැබූ…

Read More

සුදුළුණු හා මී පැණි භාවිතයෙන් බලගතු බෙහෙතක් .

සුදුළුණු හා මී පැණි එකට මිශ්‍ර කිරිමෙන් ඔබේ ශරීරය නිරෝගිව හා ශක්තිමත්ව තැබීමට හැකි විශ්මිත සංයෝගයක් සකස් කර ගත හැකි බව ඔබ දැන සිටියාද? ආහාර රසකිරීමට වගේම සුදුළුණු සතු ප්‍රබල ප්‍රතිඔක්සිකාරක බලය නිසා අපේ ශරීරය නිරෝගිව පවත්වා ගෙන යෑමේ හැකියාවකුත් සුදු ලුණු සතු වෙනවා. තවද සුදු ලුණු තුල අඩංගු වෙන ඇලිසින් නමැති පෝෂණ සංගටකය මගින්…

Read More

ෂාජා හි නියෝජ්‍ය පාලක පුත්තලමේ නිවාස 40 ක් ජනසතු කරයි

වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ වැන්දඹුවන්, අනාථ දරුවන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් ඉදිකරන ලද නව නිවාස 40ක් ෂාජා හි නියෝජ්‍ය පාලක, ෂෙයික් සුල්තාන් බින් අහමඩ් අල් කාසිමි මහතා විසින් පසුගියදා විවෘත කරන ලදී. මෙම නිවාස ව්‍යාපෘතිය ෂාජා එමීර් රාජ්‍යයේ මාධ්‍ය කවුන්සිලය සහ ෂාජා ජාත්‍යන්තර පුණ්‍යායතනයේ ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වූවකි. අදාළ නිවාස පිහිටි ගම්මානයේ සිදුකළ සංචාරයකින්…

Read More

පුංචි සාරන්‍යාට සුබපතන්න යාළුවෝ ගොඩක් ඇවිත්. ප්‍රියසාද් පවුලේ පුංචි හැඩකාරියට ලස්සනම ලස්සන උපන්දින සාදයක්.

සාරන්‍යා කියන්නේ දැන් කවුරුත් ආදරය කරන පුංචි තාරකාවක් නේ. ඔන්න ඉතින් ඊයේ දවසත් ඇයට විශේෂයි.  සාරංග – දිනක්ෂී දෙන්නාම ලෝකය සතුටින් පුරවපු මේ පුංචි සාරන්‍යා පුංචි දෝණි දැන් ටික ටික ලොකු වෙනවා. ඉතින් මේ පුංචි පැංචිගේ හැම උපන්දිනයක් වගේම මේ වතාවෙත් ලස්සන අමතක නොවන උපන්දින සැමරුමක් පවත්වන්න එයාගේ අම්මයි තාත්තයි ගොඩක් මහන්සි වෙලා. ගොඩක් දෙනෙක්…

Read More

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹෙයි .

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය” අද (27) සිට සුවහසක් පාඨකයින් සඳහා විවර කෙරෙනවා. ඒ අනුව අද (27) සිට ඔක්තෝබර් මස 06 වැනිදා දක්වා උදෑසන 09.00 සිට රාත්‍රී 09.00 දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇති. මෙහිදී පාඨකයින් හට නවකතා, කෙටිකතා, පද්‍ය, සිනමා, පර්‍යේෂණ,…

Read More

සුන්දර ඇගේ විලාසිතා ගැන බොහෝ දෙනා කතා වෙද්දී, එකම ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක සැමියා සහ බිරිඳ දෙදෙනාම.

ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන කවුරුත් මේ දවස්වල උන්මාදයෙන් වගේ ආසියානු කුසලානය ගැන කතාවෙනවා. ඒත් මේ කියන්න යන්නේ ක්‍රිකට් ගැන තවත් එක් කතාවක් නම් නෙවෙයි. මේ වනවිට පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට අවසන් වීමට නියමිතව තිබෙනවා. තරගාවලිය පුරාවට සජීවී විස්තර විචාරයක නිරත වන ඡායාරූපයේ සිටින නිවේදිකාව ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාගේ බිරිඳ වන සන්ජනා ගනේෂන්….

Read More

ඔබෙත් උපන් ලප තිබෙනවද ? මෙන්න බලන්න උපන් ලපෙන් කියැවෙන ජිවන තොරතුරු හරියට දැනගන්න.

උපන් ලප සම්බන්ධයෙන් විවිධ වූ අදහස් මතවාද පවතී. එම උපන් ලප දෙස බලා පුද්ගලයින්ගේ චර්යා රටා, ගති ලක්ෂණ ආදිය සඳහන් කරයි. මේ එවන් චරිත ලක්ෂණ හා පුද්ගලයන් පිළිබඳව කියැවෙන අනාවැකි කීපයකි. නළලේ උපන් ලප නළලේ වම් පස උපන් ලප පිහිටා ඇත්නම් යුග දිවිය සැපවත් වනූ නිසැක ය. නළල මැද උපන් ලපය ඔබ බොහෝ ජනප්‍රිය අයකු…

Read More

මේ අලි පැටවාගේ වේදනාව කාටත් නොතේරුණාද? ඔත්පල වුණු මවගේ උණුසුම සොයා යන මාස 18ක අලි පැටවෙකු ගැන ඇසෙන සංවේදී කතාව මෙන්න.

මව්පිය බැඳීම සදාකාලිකයි.. එය මේ මිහිතලයේ හුස්ම ගන්න සෑම ජීවී ඛාණ්ඩයටකටම පොදු වූවක්. මේ කියන්න යන්නේත් අන්න ඒ බැඳීම ගැන ඇසෙන තවත් අපූරු කතාවක්. මේ කතාව ඇසෙන්නේ හොරොව්පතාන නාම්බාකඩ ප්‍රදේශයෙන්. එම ප්‍රදේශයේ වෙල් යායක කෙනෙරක් රෝගාතුර ව අසාධ්‍යව ඇද වැටී සිටින බව ගම්වැසියන් දැක තිබෙනවා. ඇගේ මාස 18 ක පමණ අලි පැටවා ද ඇය අසළම…

Read More
Back To Top