වයඹ විශ්වවිද්යාලයේ ජූනියර්ලාට නවක වද දුන් සීනියර් 4 ක් රිමාන්ඩ්
කුලියාපිටිය වයඹ විශ්වවිද්යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට නවක වදය ලබාදී පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්යාලයේම තෙවන වසරේ සිසුන් සිව්දෙනෙකු ලබන 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය මහේස්ත්රාත් මිහිල් විරන්තන සතුරුසිංහ මහතා නියෝග කර ඇත. මෙම පහරදීමෙන් තුවාල ලැබූ ගම්පොළ ප්රදේශයේ පදිංචි අදාළ ශිෂ්යයා මේ වන විට කුලියාපිටිය ශික්ෂණ…
