Hatharawatin_admin

හිතාගන්නවත් බැරි විදිහට ඩොලරය ඉහළ යයි..

මේ කියන්න යන්නේ අද ඩොලරයේ සිදුවුණු වෙනස්කම් ගැන ඇසෙන කතාවයි.. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.45ක් ලෙස සටහන් වෙනවා. එහි විකුණුම් මිල රු. 307.94ක් ලෙස ඉහළ ගොස් තිබේ.

Read More

ලබන වසරේ සිට පාසල් පැවැත්වෙන්නේ මෙහෙමයි…

ලබන වසරේ සිට පාසල් කාලය සවස 2.00 දක්වා දීර්ඝ කිරීමට අදාළ සංශෝධිත චක්‍රලේඛය ඉදිරි දින දෙක තුන ඇතුළත නිකුත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. එම චක්‍රලේඛය මේ වනවිට සකස් කර අවසන්ව ඇති බව සදහන්. ඒ අනුව එම චක්‍රලේඛය ඉදිරි දින කිහිපයේදී පාසල්වලට නිකුත් කරන බවටයි වාර්තා වෙන්නේ.

Read More

මම දුව ලැබෙන්න ඉන්නකොට සමිතා රසට කෑම හදාගෙන අපේ ගෙදර එනවා. ඇය මට ඉතා හොඳ සොහොයුරියක්….” – නිල්මිණි

නිල්මිණී තෙන්නකෝන් – සමිතා මුදුන්කොටුව කියන්නෙ අපේ කලා ක්ෂේත්‍රයේ අපූරු යෙහෙළියන් දෙදෙනෙක්. දෙන්නගෙ යාළුකම කාලයක් ඈතට දිවයනවා. ඒ යාළුකම ගැන, නිල්මිණී තෙන්නකෝන් සිය ෆේස්බුක් පිටුවෙහි අපූරු සටහනක් තබා තිබුණා. ”අම්බෝ මට සිංදු කියන්න නම් බෑ, ඊයේ සනත් අයියාගේ උපන්දිනයට ජානකී ආරාධනා කරා. සමිතා මට සිංදු කියන්න කියලා වදම දුන්නා. සමිතා මුදුන් කොටුව කියන්නේ මං ආස…

Read More

ඉෂාරාට උදව් කළ සැකයට අත්අඩංගුවට පත් නීතීඥ තමරාට පැය 72 ක රැඳවුම් නියෝග

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත පනස් පස් හැවිරිදි නීතිඥවරියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි. තමරා අබේරත්න නමැති ඇය කඩවත හා ගම්පහ අධිකරණවල සේවය කරමින් සිටි තැනැත්තියක වන අතර කඩවත ප්‍රදේශයේ නිවසේදී ඊයේ (28) රාත්‍රියේ ඇයව අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම සැකකාරිය මහර මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කර ඇති…

Read More

හයර් යන සෑම ත‍්‍රිවිලයකම මීටර අනිවාර්ය කරයි.. යෝජනාව සම්මතයි

හැටන් දික්ඔය නගර සීමාව තුළ ත්‍රී රෝද රථ කුලී ගමන් සඳහා ඉතාමත් අධික මුදලක් අය කරන බව පවසා සෑම ත්‍රිරෝද රථයකටම මීටර සවිකිරීමට හැටන් දික්ඔය නගර සභාව පසුගිය දින පැවති මහ සභාවේදී පක්ෂ හා විපක්ෂයේ කැමැත්ත මත ඒකමතිකව තීරණය කර ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අශෝක කරුණාරත්න මහතා කියා සිටියේ…

Read More

ජනාධිපති කාර්යාලයේ වාහන අලුත්වැඩියාවට කෝටි 65ක්.. වාහන 29ක් අතුරුදන්

2024 වර්ෂය තුළදී රථ වාහන අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් මිලියන 645කට වැඩි (රු. 645,336,774 ක) මුදලක් වැය කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය සම්බන්ධ විගණන වාර්තාව (2024) මගින් හෙළිදරව් වී ඇත. වාර්තාවට අනුව, වසර තුළදී අලුත්වැඩියා අවස්ථා 53ක් නිරීක්ෂණය වී ඇති අතර, ඇතැම් රථ වාහන එකම වසරක් තුළදී 10 වතාවක් සිට 17 වතාවක් දක්වා අලුත්වැඩියා…

Read More

මගේ පුතා හැරුණු කොට මට හිමිවුණු වටිනාම හිමිවීමත් ඔයා..” – ජානකී ඔහු වෙනුවෙන් තැබූ ආදරණීය සුබ පැතුම

ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක මහතා සහ චිත්‍රපට නිෂ්පාදිකා ජානකී විජේරත්න මහත්මිය අතර පවතින බව කියන ප්‍රේම සබඳතාවක් පිළිබඳව මේ දිනවල කලා ක්ෂේත්‍රය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ. කලක් තිස්සේ රහසක්ව පැවති බව කියන මෙම සබඳතාව මේ වන විට ‘ප්‍රසිද්ධියට පත් රහසක්’ බවට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වේ. ඔවුන් දෙන්නා ප්‍රසිද්ධ උත්සව වලට හා…

Read More

ඩුබායි අවුරුදු උත්සවේදී එකට පොටෝ ගැහුවාට කෙහෙල්බද්දර හිටියදැයි දන්නෑ – ශ්‍රීමාලි

හිටපු විවාහක රූරැජිණියක හා රංගන හිල්පිණියක වන ශ්‍රීමාලි ෆොන්සේකා මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (27) දිනයේ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. පාතාල සාමාජිකයෙකු ලෙස සැලකෙන කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ ජංගම දුරකථනයේ තිබී සොයාගත් ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඇයව මෙසේ කැඳවා ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනුම් දීමකට අනුව ඇය ඊයේ (27) එම ස්ථානයට පැමිණියාය. මෙම සිදුවීම…

Read More

“දෛවය මොන ආකාරයට සලකනවාද යන්න නොතේරෙයි… මා නිවැරදි හෝ වැරදිකරුවෙකුද යන්න මාද සොයමි…” ජනප්‍රිය නිළි ගයත්‍රි ඩයස් මුහුණු පොතට එක්කළ සටහන

කෙහෙල්බද්දර පද්මේ සහ ඔහු සමග සබඳතා පැවැත්වූ බව කියන නිළියන් ඇතුළු කීප දෙනෙකු පිළිබදව මේ දිනවල සමාජ මාධ්‍ය දැඩි කතාබහට ලක්වෙනවා. ඒ අතර කියවෙන තවත් නමක් තමයි ගයත්‍රි ඩයස්. සමාජ මාධ්‍යයේ පැතිරෙන ඒ කතා ගැන, ඇය මුහුණු පොතට සටහනක් එක්කර තිබුණා.

Read More

සැමියන් අනියම් සබඳතාවලට යොමුවීමට බලපාන මේ හේතු ගැන ඔබත් දැන සිටියාද ?

අනියම් සම්බන්ධයක් කියපු ගමන් අපිට හිතෙන දේවල් තමයි තමන්ගේ සැමියා වෙන කාන්තාවක් එක්ක ලිංගික සම්බදකමකට යනවා කියන කාරණය.සමහර වෙලාවකදි වෙන පවුලක් ගොඩනගනවා දරුවො හදනවා කියන සංකල්පය තමයි අපේ මනසේ ගොඩනැගෙන්නෙ.නමුත් අපි බොහොම පරිස්සමින් සලකා බලද්දි අනියම් සම්බන්ධතා කියන ඒවා විවිධාකාරයෙන් තියෙන්නට පුලුවන්.විවහා ජීවිතය කියන්නෙ මොකක්ද කියලා අර්ථ දැක්වීමෙදි ගොඩක් අය හිතන්නෙ කසාද සහතිකෙ අත්සන් කරන…

Read More
Back To Top