මේ “ස්පා” එකට ඔයත් ගියාද? SPA ගියපු සෙට් එකේ ඉහමොළ රත් වෙන පුවතක්…
ඔයත් මේ ස්පා එකට ගියාද ? වරකාපොල නගරය ආසන්නයේ කාලයක පටන් පවත්වා ගෙන ගිය සම්බාහන මධ්යස්ථානයක් (ස්පා එකක්) වටලා එහි සිටි කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වැටලීම පසුගිය දා සිදුකර තිබුණා. එහිදී එම ආයතනයේ රැඳී සිටි අවුරුදු 42 හා 36 වයසැති කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හතලිස් දෙක හැවිරිදි කාන්තාව මඩපාත, පිළියන්දල ප්රදේශයේ පදිංචිකාරියක…
